දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තහනම ඉවතට.
Homeගොසිප්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තහනම ඉවතට.

PropellerAds

ශ්‍රී ලංකා බැඩ්මන්ටන් සංගමය වෙත ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් පනවා තිබූ තහනම ඉවත් කරන බවට ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් ඊයේ (30දා) දින දන්වා...

‘මගේ දුව මැරූ කෙනා ඇගේ පෙම්වතෙක් නෙමෙයි‘ කොට්ටාව තරින්දි ඝාතනය ගැන මවගෙන් විශේෂ මාධ්‍ය හමුවක්
සුන්දරී සමග අමනාප වූ සැමියා පොල්ගෙඩියකින් ගසා මරලා
මංජුල පීරිස්ගේ ගල් පැලෙන කෙප්ප අනාවැකියක් මාට්ටුයි…[Video]

ශ්‍රී ලංකා බැඩ්මන්ටන් සංගමය වෙත ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් පනවා තිබූ තහනම ඉවත් කරන බවට ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් ඊයේ (30දා) දින දන්වා ඇත. සැප්තැම්බර් 23 සිට පැවැති  තහනම ඉවත් කරගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු නියෝජිත පිරිසක් ඩුබායි හිදී ලෝක බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙස මෙම තහනම ඉවත් කිරීම සිදුව ඇත.

ක්‍රීඩා නීතියට පටහැනිව සහතික කරන ලද විගණන වාර්තා ලබා නොදී පසුගිය මාර්තු 24 වනදා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පවත්වා තිබූණි. එය මෙරට ක්‍රීඩා නීතියට පැටහැනිවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා එය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතට පත්කර නිලවරණය පැවැත්වීමට කටයුතු කළේය.

 ඩුබායිදී පැවැති සාකච්ඡාවලදි මෙරට ක්‍රීඩා නීතිය පිළිබඳවත් එයට පටහැනිව කිසිදු ක්‍රීඩා සංගමයකට කටයුතු කළ නොහැකි බවත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබිණි.

 මෙම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් එවන ලද ලිපියේ, නිලවරණය පැවැත්වෙනතුරු අතුරු කමිටුවක් පත්කිරීමටත් එම කමිටුව සඳහා නිශාන්ත ජයසිංහ, ක්ලැරන්ස් හෝමර්, මංගල ගමගේ, රොහාන් ද සිල්වා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා නම්කරන නියෝජිතයෙක් පත්කිරීමට කටයුතු කරන ලෙසටද යෝජනා කර ඇත.

 ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් පනවා තිබූ තහනම හේතුවෙන් මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග අහිමිවීමේ අවධානමක් තිබූ එම අවධානමද මින් ඉදිරියට පහව යනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තහනම ඉවතට.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තහනම ඉවතට.
http://ift.tt/2CrVGSW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_5593.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_5593.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy