දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජේසුතුමා ද සංක්‍රමණිකයෙකි. - සුදොවුන් පාප්වහන්සේ නත්තල් සැඳෑවේ පවසති.
Homeදේශපාලන

ජේසුතුමා ද සංක්‍රමණිකයෙකි. - සුදොවුන් පාප්වහන්සේ නත්තල් සැඳෑවේ පවසති.

PropellerAds

‘මේ නිසා මිලියන ගණනක් වූ සංක්‍රමණිකයන්ගේ දුක්බර තත්වය ගැන නොසලකා සිටින්න එපා..“ නත්තල් සැඳෑවේ දේව මෙහෙය පවත්වමින් සහ බයිබල් කතාව සිහිපත ක...

කළු සල්ලි සුදු කළ බැසිල්ගේ ඉඩම් රජයට
නිර්මාල් ගනු දෙනු නතරකරයි.
මුසම්මිල් වෙනුවෙන් අද බෝධි පුජාවක්.
ජේසුතුමා ද සංක්‍රමණිකයෙකි. - සුදොවුන් පාප්වහන්සේ නත්තල් සැඳෑවේ පවසති.

‘මේ නිසා මිලියන ගණනක් වූ සංක්‍රමණිකයන්ගේ දුක්බර තත්වය ගැන නොසලකා සිටින්න එපා..“ නත්තල් සැඳෑවේ දේව මෙහෙය පවත්වමින් සහ බයිබල් කතාව සිහිපත කර දෙමින් කතෝලික ලෝකයට ඒ බව නැවත සිහිපත් කර දුන්නේ අති උතුම් සුදොවුන් පාප්වහන්සේ විසිනි.

‘‘ජොසුවා සහ මරියාගේ පිය සටහන් තුළ තවත් පිය සටහන් ගණනාවක් සැඟවී තිබෙනවා“ යැයි ද 81 හැවිරිදි, ආර්ජන්ටිනා ජාතික පාප්වහන්සේ වතිතානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වු නත්තල් දේව මෙහෙයේදී පවසා සිටියහ. සැබවින්ම උන්වහන්සේ ද ඉතාලි සංක්‍රමණිකයන් දෙපළකගේ මුණුපුරා ය.

‘‘ජොසුවා සහ මරියාගේ පිය සටහන් තුළ තවත් පිය සටහන් ගණනාවක් සැඟවී තිබෙනවා“ යැයි ද 81 හැවිරිදි, ආර්ජන්ටිනා ජාතික පාප්වහන්සේ වතිතානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වු නත්තල් දේව මෙහෙයේදී පවසා සිටියහ. සැබවින්ම උන්වහන්සේ ද ඉතාලි සංක්‍රමණිකයන් දෙපළකගේ මුණුපුරා ය.

‘‘අහිංසකයන්ගේ ලේ හැළුණාට ප්‍රශ්නයක් නැතැයි සිතන නායකයන් වෙතින් බොහෝ සංක්‍රමණිකයන් ට පළා යන්නට සිද්ධ වෙලා.“ යැයි ද උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ. උන්වහන්සේ සිය පාප්ධුරය දරන කාලය මුළුල්ලේම සංක්‍රමණිකයන් සහ සරණාගතයන් ගේ ගැටළු වෙනුවෙන් මානුෂීය දැක්මකින් යුතුව කටයුතු කරමින් සිටිති.

මේ වන විට ලොව පුරා ජීවත් වන සංක්‍රමණිකයන් ගණන මිලියන 22 කි. මියැන්මාරයේ රොහින්ගියානුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන දරුණු මර්දනය හේතුවෙන් මෑතකදී මෙම සංක්‍රමණිකයන් බිහිවීමේ වේගය ඉහළ ගොස් තිබේ. ලොව පුරා ජීවත් වන බිලියන 1.2 ක රෝමානු කතෝලිකයන්ගේ නායකයා වන උන්වහන්සේ, "Urbi et Orbi" ("to the city and to the world") යනුවෙන් නම් කර ඇති සිය නත්තල් දේශනය අද සවස පැවැත්වීමට නියමිත ය.

-අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29389,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජේසුතුමා ද සංක්‍රමණිකයෙකි. - සුදොවුන් පාප්වහන්සේ නත්තල් සැඳෑවේ පවසති.
ජේසුතුමා ද සංක්‍රමණිකයෙකි. - සුදොවුන් පාප්වහන්සේ නත්තල් සැඳෑවේ පවසති.
http://ift.tt/2kSNh3z
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_485.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_485.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy