2016-08-09 දිනට, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා සිරගතකොට දින 50ක් සම්පූර්ණ වීම නිම...
2016-08-09 දිනට, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා සිරගතකොට දින 50ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ඔහුට නිදහස පතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයම්පෝරුව රජමහා විහාරස්ථානයේදී අද (09) සවස 6.00ට අධිෂ්ඨාන බෝධි පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
COMMENTS