දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?- 3 වන කොටස

“සීලය වැඩි වෙත්ම රහතුන් හීන වේ” යැයි සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ බුදුන් වහන්සේ කියා තිබෙද්දීත් එසේ කරන්නේ ඇයි? කෝටියක් සංවර සීලය ආරක්ෂා ...

දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?- 3 වන කොටස

“සීලය වැඩි වෙත්ම රහතුන් හීන වේ” යැයි සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ බුදුන් වහන්සේ කියා තිබෙද්දීත් එසේ කරන්නේ ඇයි? කෝටියක් සංවර සීලය ආරක්ෂා කරනවා යැයි පොරොන්දු වී සිවුරක් දමාගෙන ඉන්නා පූජ්‍ය පක්ෂය ද, ඒ නිසා කිසිදා සීලබ්බත (සීල ව්‍රත) පරාමාස නැති වී නිවන් නොදකිනු ඇත.

සිල් ගන්නා විට අපට දෙසන්නේ නොකරන දේවල් ගැන පමණි. “වේරමණී - ‘නොකරමි” යන්නෙන් කියැවෙන්නේ නොකරන දේවල් ගැනයි. කෙසේ වෙතත් පැය 8ක කාලයක් පමණ තව කෙනෙකු තෝරාගත් දේවල් කිහිපයක් “මම” යන කෙනා නොකර සිටීමෙන් නිවන් දැකිය හැක්කේ කෙසේද? ඒ ක්‍රමයට ‘’මම” යැයි කෙනෙකු නැති බව සොයාගන්නේ කෙසේද?

සිල් පවාරණය වීම බුද්ධ දේශනයට තවත් අවමානයකි. සිල් දුන්න කෙනාට නැවත සිල් බාරදීම විහිළුවකි. අද පවතින තත්වයට අනුව ගෙදර ගෙන ගිය හැක්කේ පන්සිල් පමණි. අටසිල්, දසසිල් ගෙදර ගෙන ගිය නොහැක. ඒවා සිල් දුන් කෙනාට නැවත භාරදිය යුතුය. එය ජනතාව නැවත පන්සල ඇද ගැනීමට කළ කූට උපක්‍රමයකි. මේ ක්‍රමයට නැවත සිල් පිළිගන්නා විට (සමාදන් වන විට) නැවතත් පන්සලට ගොස් සිල් භාරගත යුතුය.

මෙවැනි “මම” යන අදහස හා තව “කෙනෙකු” සිටින යන අදහස තර වීමෙන් “මම” කියා කෙනෙකු නැති බව ප්‍රඥා ඇසින් දැක ගන්නේ කෙසේද? සීලබ්බත පරාමාස නැති වී සෝවාන් වන්නේ කෙසේද?

මෙවැනි බුද්ධ වචනයට විරුද්ධ හින්දු හා ජෛන ආගම්වලින් උපුටාගත් වැරදි ක්‍රමවලින් අවුරුදු 2100කට කවුරුත් නිවන් දැක නැත්තේ ඇයිදැයි පුදුමයක් නොවේ.

“දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ” - “දර්ශනය (සෝතාපන්න) සාර්ථක වන්නේ සීල වැනි දිට්ඨිවලට නොපැමිණයි.” යන්න පැහැදිලිව ප්‍රකාශ කර තිබියදීත් බුද්ධ වචනයට විරුද්ධ දේවල් පූජ්‍ය පක්ෂය මහජනයාට කරවන්නේ ඇයි?

මෙතෙක් දාන සීල භාවනාවලින් නිවන් දකින්නට නොහැකි බව බුදුන් වහන්සේ දේශනා කළේ ඇයි යන්න කෙටියෙන් සාකච්ඡා කෙරිණි.

මීළඟ ලිපිවලින්,
භාවනාවලින් නිවන් දකින්න බැරි ඇයි යන්න සාකච්ඡා කරමු.

- වෛද්‍ය ගාමිනී අභය

පසු සම්බන්ධයි.


පෙර ලිපි:
බුද්ධ දර්ශනය-1 -නිවන් දකින ක්‍රමය, අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇත.

බුද්ධ දර්ශනය-2 - මාර්ග ඵල ලාභීන් බිහිනොවීමට ත්‍රිපිටකයේ වැරදි දේවල් ලියැවුණාද?

බුද්ධ දර්ශනය-3 - බුද්ධාගමෙන් බුද්ධ දර්ශනය පහළ නොවන්නේ ඇයි?

බුද්ධ දර්ශනය-4 - බුද්ධාගම පිරිසිදු බුද්ධ දේශනයද? 

බුද්ධ දර්ශනය-5-බුද්ධාගමේ පදනම වන දාන සීල භාවනාවලින් නිවන් දැකිය නොහැක.

බුද්ධ දර්ශනය-6-දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 

බුද්ධ දර්ශනය-7- දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? - 2 වන කොටස

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?- 3 වන කොටස
දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?- 3 වන කොටස
http://ift.tt/2jnF4mn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/3_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/3_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy