අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සංවිධානය කර තිබුණේ මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසිනි. ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සංවිධානය කර තිබුණේ මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසිනි.
මෙම අවස්ථාවට විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
සේයා රූ - ධනංජය සෙනෙවිරත්න
COMMENTS