දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වෙයි.
Homeගොසිප්

ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වෙයි.

PropellerAds

2018 Virtuose Luxe නම් ඔස්ට්‍රේලියානු වාර්තාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇතැයි Eurasia Review මගින් ...

ක්‍රිකට් නිලවරණය කල් යයි : පාලනයට අතුරු කමිටුවක්?
එජාපයට උප සභාපතිවරු 4ක් - 3ක් ම රෝයල්.
චතුරිකාට බාර් ලයිසන් සමඟ අනිද්දා, අද කියවන්න.


2018 Virtuose Luxe නම් ඔස්ට්‍රේලියානු වාර්තාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇතැයි Eurasia Review මගින් ප්‍රකාශයට පත් කොට ඇත.

පසුගිය කාලයේ Family Traveler Awards උළෙල හා පසුගිය දා ලන්ඩන්හි  පැවැති Travel Bulletin Star Awards උළෙලේ දී ඉතා වැදගත් සංචාරක ගමනාන්තයක් වශයෙන් සම්මාන දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත. එමෙන් ම ශ්‍රී ලංකාව සංචරණය සඳහා උචිත ආරක්ෂාකාරී රටක් ලෙස දැනට ක්‍රියාත්මක සාම ක්‍රියාවලිය ක්‍රියාත්මකවීමෙන් නිවාඩු ගතකිරීමට හිතකාර වටපිටාව පිළිබඳ සහතික දිනාගෙන ඇත. National Geographic Channel, Lonely Planet හා අනෙකුත් නාලිකා ගණනාවක් සමාජ මාධ්‍ය වේදිකාවලත් ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු විකාශය විය.

Eurasia Review යනු දකුණු ආසියාව, යුරෝපය, ලතින් ඇමරිකාව, රුසියාව හා උතුරු අප්‍රිකාව වැනි විශාල ප්‍රදේශයක පැතිරුණු ප්‍රවෘත්ති හා විශ්ලේෂණාත්මක සඟරාවකි. එය ලොවපුරා ප්‍රවෘත්ති ව්‍යාපාර, සමාජ පාරිසරික හා විනෝදාත්මක කරුණු ආවරණය කරයි. ජාත්‍යන්තර ප්‍රවෘත්ති සඟරාවක ප්‍රකාශයට පත්වීම ශ්‍රී ලංකාවට සංචාරය කිරීම සඳහා සුදුසු ගමනාන්තයක් වශයෙන් පිළිගැනීමක් ඇති කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වෙයි.
ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වෙයි.
http://ift.tt/2ldCgca
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_385.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_385.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy