මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීමේ සිද්ධියේ පස්වන සැකකරුවන රවීන්ද්‍ර රූපසේන හෙවත් රංජිත් නැමැත්තා ළඟ රුපියල් ලක්ෂ 12කට ආසන්න ...
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීමේ සිද්ධියේ පස්වන සැකකරුවන රවීන්ද්‍ර රූපසේන හෙවත් රංජිත් නැමැත්තා ළඟ රුපියල් ලක්ෂ 12කට ආසන්න රන් භාණ්ඩ තොගයක් හා රුපියල් ලක්ෂ 12ක මුදලක් තිබී ඇතැයි වාර්තා වේ.
අදාළ සැකකරුගේ වැඩ තහනම්ව ඇත්තේ හොරකමක් නිසා බවද පැවසේ.
ඔහු යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි බලකායට අනුයුක්තව සේවය කළ සාමාන්‍ය සෙබලෙකි.
මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ඔහු මින්නේරිය පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුවය.
ඔහු නොවැම්බර් 07 වැනිදා මින්නේරිය පොලිසියට රුපියල් 115,8000 රන් භාණ්ඩ හා රුපියල් 538,000 ක මුදලක් සිය නිවස බිඳ සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවට පැමිණිලි කර තිබේ.

COMMENTS