දැනට ක්‍රියාත්මක කෙරෙන පොලිතින් ජනවාරි 01 වනදා සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කොට ඇත. පරිසර හිතකාමී පොලිතින් නි...
දැනට ක්‍රියාත්මක කෙරෙන පොලිතින් ජනවාරි 01 වනදා සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කොට ඇත.
පරිසර හිතකාමී පොලිතින් නිෂ්පාදනය නගා සිටුවීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව පොලිතින් නිෂ්පාදකයින්ට වෙළඳුන්ට තම නිෂ්පාදන අලෙවිකොට අවසන් කිරීම සඳහා ලබා දෙන කාලය ද දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වනු ඇත.
COMMENTS