කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂකයන් ලෙස ප්‍රධාන පක්ෂ වලින් අපේක්ෂකයන් නම්කර ඇතැයි වාර්තා වෙයි. එ.ජා.ප.යේ හිටපු මන්ත්‍රිනී රෝසි සේනානායක ම...
කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂකයන් ලෙස ප්‍රධාන පක්ෂ වලින් අපේක්ෂකයන් නම්කර ඇතැයි වාර්තා වෙයි.
එ.ජා.ප.යේ හිටපු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මියද, ශ්‍රීල.නි.ප.යෙන් අසාද් සාලි මහතාද පුරපති අපේක්ෂකත්වයට පත්කර ඇත.
ඒකාබද්ධ විපක්ෂය විසින් පුරපති අපේක්ෂක ධුරයට හිටපු පුරපතිවරයකු වන ඕමාර් කාමිල් මහතා ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිබේ.
මේ හැර දෙමළ හා මුස්ලිම් පක්ෂ ගණනාවකින්ද තවත් අපේක්ෂකයන් හත් දෙනකු පමණ එම තනතුර සඳහා ඉදිරිපත් කෙරෙන බව වාර්තා වෙයි.
COMMENTS