දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිතේ දිරියට ගතේ දිරිය හරස් වූ ගයාන්ට ඔබේ උදව් අවශ්‍යයි.
Homeගොසිප්

හිතේ දිරියට ගතේ දිරිය හරස් වූ ගයාන්ට ඔබේ උදව් අවශ්‍යයි.

PropellerAds

ජීවිතයට එන බාධක හිතේ ශක්තියෙන් ජය ගන්න උත්සාහ කරන ගයාන් චින්තක සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. ගයාන් ⁣වයස අවුරුදු 12 සිට රෝගී තත්ව...

ටෙලිනාට්‍ය වලටත් රැගුම් පාලක මණ්ඩලයක්.
මහින්දට යළිත් ජනපති ඡන්දයට එන්න ඉඩක් නෑ?
කොළඹ නගර සභාවේ බුදු පිළිමය ඉවත් කර නෑ : උතුරේ යුද ස්මාරක ඉවත් කරන්න.

ජීවිතයට එන බාධක හිතේ ශක්තියෙන් ජය ගන්න උත්සාහ කරන ගයාන් චින්තක සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. ගයාන් ⁣වයස අවුරුදු 12 සිට රෝගී තත්වයකින් පෙළෙනවා. ඔහුගේ මොළය වර්ධනය වුවද ශරීරය වර්ධනය වීමක් වෙන්නෙ නෑ . ගයාන්ට මේ වගේම නංගි කෙනෙක් ඉන්නවා.

ඇය උසස් පෙළ සමත් වී සරසවි වරම් ලැබුවත් ඇයට ගයාන් තරම්වත් ඇවිදින්න බැරි නිසා කැම්පස් යන්න සිද්ද වුනේ නෑ. මොවුන්ගේ තාත්තා මෑතකදි මිය ගිහින්.

මේ වනවිට ගයාන්ගෙ අම්මත් අසනීපෙන්. ගයාන් මේවන විට නිවිතිගල දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ ලිපිකරුවෙකු වශයෙන් සේවය කරනවා. මේ පවුල ජීවත් වෙන්නෙ ගයාන්ට ලැබෙන වැටුපෙන්. නංගිට බෙහෙත් වලටත් ලොකු වියදමක් වැයවෙනවා. ගයාන්ගේ වැටුපෙන් මේ ඔක්කොම දෙවල් කරන්න ගොඩක් අමාරුයි.මේ නිසා ඔවුන් ගැටලුවකට මුහුණ දී සිටිනවා.

මේ පවුලට සරණක් වීමේ අපේක්ෂාවෙන් ගයාන් සහ ඔහුගේ නංගි වෙනුවෙන් අරමුදලක් ගොඩනැගීමට ඔබටත් දායකවිය හැකියි.

ඒ හරහා ඔවුන්ගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒමත් මේ දෙන්නාටම ඇවිදීමේ අපහසුතා තියෙන නිසා නිවස ඇතුලේ නානකාමරයක් සකසා දීමටත් අපේක්ෂා කරනවා.

ගයාන්ගෙ නංගිට නිවසේ සිට කල හැකි රැකියාවක් සොයා දීම තවත් කාරණාවක්.

ගයාන්ට සරණක් වෙන්න කැමති නම් ඔබටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න. Every One Can Help Someone කියන facebook page එකට message එකක් දාන්න .

අමතන්න
Sunanda Chamath Kumara - 071 638 2218
Chamath Viduranga - 071 954 6700
Subha Wickramasinghe - 071 8299 905

G.S.S.W. Wickramasinghe
Account No: ‎109154162624

Sampath bank
Pitakotte
No.128,Pagoda Road,Pitakotte
Branch ID: 091
SWIFT CODE: BSAMLKLXXXX


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29396,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිතේ දිරියට ගතේ දිරිය හරස් වූ ගයාන්ට ඔබේ උදව් අවශ්‍යයි.
හිතේ දිරියට ගතේ දිරිය හරස් වූ ගයාන්ට ඔබේ උදව් අවශ්‍යයි.
http://ift.tt/2jXXdrR
https://i.ytimg.com/vi/vL4OCnetiFk/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_229.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_229.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy