දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පතිගේ ප්‍රකාශයට ඇමැති සාගල එකඟ නැතිලු.
Homeගොසිප්

පොලිස්පතිගේ ප්‍රකාශයට ඇමැති සාගල එකඟ නැතිලු.

PropellerAds

ගිංතොට ප්‍රදේශයේ සිදුවු ජාතිවාදී සිදුවීමේදී පොලිසිය අසමත් යැයි පොලිස්පති පුජිත ජයසුන්දර මහතා කළ ප්‍රකාශයට එකඟ නොවන බව නීතිය සාමය සහ දක්ෂි...

බ්‍රිතාන්‍ය රජ ගෙදර මගුලට දෙවන මනාළිය ඉන්දීයාවෙන්.
ලංකාවට අහිමි වූ රුසියා තේ කෙන්නියාව බිලිගනී.
ප්‍රභාකරන්ගේ වීර කතා සමග "කොටි සැඟවූ" වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට.

ගිංතොට ප්‍රදේශයේ සිදුවු ජාතිවාදී සිදුවීමේදී පොලිසිය අසමත් යැයි පොලිස්පති පුජිත ජයසුන්දර මහතා කළ ප්‍රකාශයට එකඟ නොවන බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කීවේය.

මෙම සිදුවීම සම්බන්ධනේ පොලිස්පතිගේ ප්‍රකාශය අනුමත කරනවාදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට  පිළිතුරු ඇමතිවරයා අද (5) පාර්ලිමේන්තුවේදී මේ බව කීවේය.

පොලිස්පතිතුමා කළ ප්‍රකාශයක් ගැන අනුර මන්ත්‍රීතුමා කිව්වා. මම ඒගැන එකඟ වෙන්නේ නැහැ. මම ඒකට එකඟ නැහැ. එදා ඒ නිළධාරීන් තමන්ගේ රාජකාරිය හරියාකාරව සිදුකළ නිසා තමයි මේ තත්වය පාලනය කරන්නට පුළුවන් වුනේ.  යයිද සාගල රත්නායක මහතා කීවේය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පතිගේ ප්‍රකාශයට ඇමැති සාගල එකඟ නැතිලු.
පොලිස්පතිගේ ප්‍රකාශයට ඇමැති සාගල එකඟ නැතිලු.
http://ift.tt/2BxhX07
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_203.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_203.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy