දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපයෙන් ඒකාබද්ධයට ගිය හිටපු නගරාධිපති ශ්‍රීලනිපයට - නව සංවිධායකවරු 20ක්
Homeප්‍රවෘත්ති

එජාපයෙන් ඒකාබද්ධයට ගිය හිටපු නගරාධිපති ශ්‍රීලනිපයට - නව සංවිධායකවරු 20ක්

PropellerAds

එක්සත් ජාතික පක්ෂය නියොජනය කරමින්, ගම්පොල නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා පසුගිය 02 වනදා ජනාධිපති නිල නිවසේදි ජනාධ...

රට වටෙන් එකතු කළ පී.සී.ආර් සාම්පල 3000 ක් ලැබ්වල හිරවෙලා !
තවත් මහජන මුදල් නාස්තියක්... භාවිතයට නොගැනීමෙන් පී.සී.ආර් කට්ටල 30,000 ක් කල් ඉකුත් වේ !
20 සම්මත කර ඒකාධිපතියෙක් වෙන්න එපා.. එය ජනතා පැතුම නොවේ.. විජයදාස දීර්ඝ ලිපියකින් ජනපතිට කියයි
එජාපයෙන් ඒකාබද්ධයට ගිය හිටපු නගරාධිපති ශ්‍රීලනිපයට - නව සංවිධායකවරු 20ක්

එක්සත් ජාතික පක්ෂය නියොජනය කරමින්, ගම්පොල නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා පසුගිය 02 වනදා ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක් විය.

ඒ මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස පත්කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය ද මෙහිදි පිළිගැන්විණි.

සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා පසුගිය වසර කිහිපය තුළ ඒකාබද්ධ විපක්ෂය සමග ද එක්ව කටයුතු කළ ක‍්‍රියාකාරී සාමාජිකයෙකි.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව සංවිධායකවරු 19 දෙනෙකු ද එදින ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා අතින් සිය පත්විම් ලිපි ලබා ගත්හ.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

නුවරඑළිය ආසන සම සංවිධායක – රොෂාන් ගුණවර්ධන

මහතාමහනුවර දිස්ත‍්‍රික්කය – සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා

ගම්පහ දිස්ත‍්‍රික්ය – ප‍්‍රදීප් චන්දන පෙරේරා මහතා/ නලින් සේනක දිසානායක මහතා

කොළඹ දිස්ත‍්‍රික්කය – චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය

ගාල්ල දිස්ත‍්‍රික්කය – අසාම් හමාඞ් මහතා

අනුරාධපුර දිස්ත‍්‍රික්කය – එම්. ආර් .බී. ඥානතිලක මහතා

පුත්තලම දිස්ත‍්‍රික්කය – මල්පිනී විතාරණ මහත්මිය

ගාල්ල දිස්ත‍්‍රික්කය – පී. එච්. චම්පිකා නිරංජලී මිය/ ඩබ්. ඒ. නිලානි මිය

නින්දවූර් ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය – වයි. එල්. සුලෙයිමා ලෙබ්බේ මහතා

රත්නපුර දිස්ත‍්‍රික්කය – සමන් ඉන්දික මානවගේ මහතා/ කේ.එම්. එස්. එස්. රත්නායක මහතා

දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කය – එම්. එච්. එම් සහීල් මහතා

දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ කාර්තිව් ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ මුස්ලිම් ජන ප‍්‍රදේශය – අබ්දුල් මජීඩ් ජාහීර් මහතා

දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කය තිරුක්කෝවිල් ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශය – එස්. විග්නේෂ්වරන් මහතා

මඩකලපුව දිස්ත‍්‍රික්කය – එස්. සුජාන් මහතා/ ගුණරත්නම් හරිතරන් මහතා

මහනුවර දිස්ත‍්‍රික්කය – අලගර් සෙල්වකුමාරන් මහතා

රත්නපුර දිස්ත‍්‍රික්කය – නිමල් ගාමිණී වීරසිංහ මහතා

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපයෙන් ඒකාබද්ධයට ගිය හිටපු නගරාධිපති ශ්‍රීලනිපයට - නව සංවිධායකවරු 20ක්
එජාපයෙන් ඒකාබද්ධයට ගිය හිටපු නගරාධිපති ශ්‍රීලනිපයට - නව සංවිධායකවරු 20ක්
http://ift.tt/2jHuabc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/20_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/20_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy