දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2020 දී පුටින් ක්‍රමයට මහින්ද ගේන හැටි බැසිල් කියයි.
Homeගොසිප්

2020 දී පුටින් ක්‍රමයට මහින්ද ගේන හැටි බැසිල් කියයි.

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි බව ප්‍රකාශ කළද 2020 වසරේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ය...

මහින්දට සරම්ප - සෞඛ්‍ය ඇමැති හෙළි කරයි
බිරියගේ මව මරා ඇප මත සිටි සැමියා බිරිය මරන්න ඇවිත් අසල්වාසී ගල්මුල්වලින් මරුට
රුවන් වික්‍රමසිංහගේ මංගල දින වීඩියෝව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි බව ප්‍රකාශ කළද 2020 වසරේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම පිහිටුවන බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එදා රුසියාවේ ජනාධිපති පුටින් මහතාට තරග කිරීමට නොහැකි බව ප්‍රකාශ වුවද, එදා රුසියාවේ ජනතාවට පුටින් මහතාගේ නායකත්වය අවශ්‍ය වූ නිසා නිසි ක්‍රමවේදයක් සකසා එරට ජනතාව විසින් බලය ලබාදුන් බව සිහිපත් කිරීමට කැමැති බවද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ඒ ආකාරයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රටේ යළි නායකත්වය ලබාදීමට මේ රටේ ජනතාව නොඉවසිලිමත්ව සිටින බවද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදයෙන් මේ රට බේරාගෙන විශාල සංවර්ධනයකට ගෙන ගියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ බවත් පසුගිය වසර 3 තුළදී හැම පැත්තකින්ම පහතට වැටී තිබෙන රට යළි ගොඩනැංවීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය මේ රටට අත්‍යවශ්‍ය වී තිබෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2020 දී පුටින් ක්‍රමයට මහින්ද ගේන හැටි බැසිල් කියයි.
2020 දී පුටින් ක්‍රමයට මහින්ද ගේන හැටි බැසිල් කියයි.
http://ift.tt/2kNUh0y
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/2020_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/2020_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy