දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2020 ඡන්ද ප්‍රතිපලය දැන්ම කියයි: දෙකම පරාදයි? (VIDEO)
Homeප්‍රවෘත්ති

2020 ඡන්ද ප්‍රතිපලය දැන්ම කියයි: දෙකම පරාදයි? (VIDEO)

PropellerAds

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2020 වසරේ දී ජනාධිපති වීම වැළැක්‌විය හැක්‌කේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකට කැඩීමෙන් නම් එය අනිවාර්යෙ...

කොරෝනා රෝගීන් ගණන 1048 දක්වා ඉහලට
“මම ගම්මන්පිලට ලණු දුන්නේ නැහැ” - බන්දුල පිළිතුරු දෙයි
මැතිවරණය පවත්වන ක‍්‍රමවේද සකසයි.. සියළු සහකාර කොමසාරිස්වරුන් කොළඹට කැදවයි
2020 ඡන්ද ප්‍රතිපලය දැන්ම කියයි: දෙකම පරාදයි? (VIDEO)

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2020 වසරේ දී ජනාධිපති වීම වැළැක්‌විය හැක්‌කේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකට කැඩීමෙන් නම් එය අනිවාර්යෙන්ම කළ යුතු බවත්, දෙකඩ නොවී අරගල කිරීමෙන් නම් ශ්‍රීලනිපය කැඩීමට ඉඩ නොදිය යුතු බවත් ජාතික නිදහස්‌ පෙරමුණේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

අද අපට තිබෙන්නේ වංශය බේරා ගැනීමේ සටනක්‌ නොව මාතෘභූමිය බේරා ගැනීමේ සටනක්‌ බවත් රට එකට යන පාඨය සැමදා වලංගු බවත් හෙතෙහ පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කරනවාද නැද්ද විමසා බැලිය යුත්තේ මහින්ද හෝ මෛත්‍රී යන චරිතවලට සීමා නොකර බවත් මේ රටට වන්නේ කුමක්‌ද යන්න ගැඹුරින් සිතා බලා බවත් වීරකුමාර දිසානායක මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

බලය මාරු වන්නේ 2020 වසර තුළදී බැවින් පළාත් සභා, පළාත් පාලන යන මැතිවරණ සියල්ල ඊට දෙවැනි වන බවත්, 2020 වසරේදී ජනතාව ලබන ජයග්‍රහණය සහතික කිරීම සඳහා තමා ගනු ලබන තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹ්න්න.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2020 ඡන්ද ප්‍රතිපලය දැන්ම කියයි: දෙකම පරාදයි? (VIDEO)
2020 ඡන්ද ප්‍රතිපලය දැන්ම කියයි: දෙකම පරාදයි? (VIDEO)
http://ift.tt/2A2BwNg
https://i.ytimg.com/vi/52Z110aPu2g/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/2020-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/2020-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy