දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
(Update-02) බැඳුම්කර කොමිසම අගමැතිගෙන් ප්‍රශ්න කිරීම අරඹයි! පළමු ප්‍රශ්න අර්ජුන ගැන?
Homeප්‍රවෘත්ති

(Update-02) බැඳුම්කර කොමිසම අගමැතිගෙන් ප්‍රශ්න කිරීම අරඹයි! පළමු ප්‍රශ්න අර්ජුන ගැන?

PropellerAds

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ වැඩ කටයුතු අද(20) පෙරවරු 10.00ට ආරම්භ විය. එම කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අග්...

පුංචි ඡන්දයේ රිමෝට් එක මෛත්‍රී අතේ !
IDH උණ රෝහල බෝවන රෝග ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර
හම්බන්තොට පොලිස් චණ්ඩියා ගැන අප ඇසිය යුත්තේ පොලිස් මූලස්ථානයේ ලිෆ්ට් චණ්ඩියාගෙන්ද ?
(Update-02) බැඳුම්කර කොමිසම අගමැතිගෙන් ප්‍රශ්න කිරීම අරඹයි! පළමු ප්‍රශ්න අර්ජුන ගැන?

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ වැඩ කටයුතු අද(20) පෙරවරු 10.00ට ආරම්භ විය.

එම කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එම කොමිසමට පැමිණියේය.

මේවන විට අගමැතිවරයාගෙන් එම කොමිසමේ නිලධාරින් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

අගමැතිගෙන් ඇසූ පළමු ප්‍රශ්නය

එම කොමිසමේ ආරංචි මාර්ග පැවසූවේ අගමැතිවරයාගෙන් ප්‍රථමයෙන්ම ප්‍රශ්න කර ඇත්තේ 2014 වර්ෂයේදී අර්ජුන ඇලෝසියස් මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු බව අගමැතිවරයා දැන සිටියාද යන්නයි.

දෙවනවර අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර ඇත්තේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අර්ජුන ඇලෝසියස් ඉවත් විය යුතු බවට ඇගමැතිවරයා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට දැන්වත් කළාද? යන්නයි.

කෙසේ වෙතත් තවදුරටත් එම කොමිසමේ ප්‍රශ්න කිරීම් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

අගමැතිවරයා කැඳවිය යුතු බවට කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් පසුගිය 02 වැනිදා කොමිසම හමුවේ කළ විශේෂ ප්‍රකාශයක්‌ අනුව අගමැතිවරයා අද කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැඳවා ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: (Update-02) බැඳුම්කර කොමිසම අගමැතිගෙන් ප්‍රශ්න කිරීම අරඹයි! පළමු ප්‍රශ්න අර්ජුන ගැන?
(Update-02) බැඳුම්කර කොමිසම අගමැතිගෙන් ප්‍රශ්න කිරීම අරඹයි! පළමු ප්‍රශ්න අර්ජුන ගැන?
http://ift.tt/2AdZ0mD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/update-02.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/update-02.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy