බැඳුම්කර සිද්ධිය හේතුවෙන් අර්බුධයට පත්ව සිටින එජාප ප්‍රබලයෙක් එම සිද්ධිය සාමාන්‍යකරණය කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බවට Info Sri Lanka News...
බැඳුම්කර සිද්ධිය හේතුවෙන් අර්බුධයට පත්ව සිටින එජාප ප්‍රබලයෙක් එම සිද්ධිය සාමාන්‍යකරණය කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.
මෙහි එක් පියවරක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එක්තරා පුද්ගලයෙකුට ලබා ගත් දුරකථන ඇමතුම් නාමාවලියක් ප්‍රසිද්ධියට පත් කොට තිබේ.
මෙහි අරමුණ වී ඇත්තේ තමන් පමණක් නොව තවත් පුද්ගලයන් ගණනාවක් ම මෙම සිද්ධියට සම්බන්ධ බවට හුවා දැක්වීමයි.
මේ සම්බන්ධ සවිස්තර හෙළිදරව්වක් බලාපොරොත්තුවන්න....
COMMENTS