දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අසත්‍ය ප්‍රචාරය කරන වෙබ් අඩවි ගැන CID විමර්ශන.
Homeගොසිප්

අසත්‍ය ප්‍රචාරය කරන වෙබ් අඩවි ගැන CID විමර්ශන.

PropellerAds

අසත්‍ය ප්‍රචාර පතුරවන වෙබ් අඩවිවලට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකා...

කටහඬ පුහුණු පංතියේ සිසු සිසුවියන් 'චුරකේ දිල් මෙරා' ගීය ගයන අපූරුව
විමල්ගෙ අද උපන් දිනයටත් ඇතුලේ -ගෝලයෝ රටවටා බෝධී පූජා
මාළු මිල වැඩි කරන්නනැයි කුකුළු මස් නිෂ්පාදකයෝ ඉල්ලුවා' මා බැහැයි' කීවා

අසත්‍ය ප්‍රචාර පතුරවන වෙබ් අඩවිවලට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ (22 දා) පැවැසීය.

මෑතකදී ගිංතොට ඇතිවූ සිද්ධිය වර්ධනය කිරීමට ඇතැම් වෙබ් අඩවි පාදක වී ඇති බවට හෙළිවී ඇති බවත් එම වෙබ් අඩවි හරහා අසත්‍ය පතුරවනු ලැබූ පිරිස්‌ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්‍ෂණ ආරම්භකර ඇති බවත් ඊයේ (22 දා) කැබිනට්‌ මාධ්‍ය හමුවට එක්‌වෙමින් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෑතකදී ගිංතොට සිද්ධිය සහ පෙට්‍රල් හිඟයක්‌ ඇති බවට අසත්‍ය ප්‍රචාර ගණනාවක්‌ සිදු කළ අය සම්බන්ධයෙන් ආරම්භ කර තිබෙන විමර්ශනවලදී හෙළිවන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර දැඩි දඬුවම් ලබාදීමට අදහස්‌ කර ඇතැයි ද ඒ මහතා කීය.

විශේෂ පනතක් යටතේ නඩු :

විශේෂයෙන් ගිංතොට සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුති පනත යටතේ නඩු පවරන බව ද ඒ මහතා කීය.

මෙම පනත යටතේ චෝදනා ලබා බන්ධනාගාරගත වන පිරිසට ඇප ලබා ගැනීමට මහෙස්‌ත්‍රාත් අධිකරණයකින් නොහැකි බවත්, ඔවුන් සාධාරණ හේතු දක්‌වා මහාධිකරණයකින් ඇප ලබාගත යුතු බවත් ඒ මහතා කීය.

ගිංතොට සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 20 දෙනකු අත්අඩංගුවට ගෙන මේ මස 30 දක්‌වා බන්ධනාගාර ගතකර සිටින බවත් ඔවුන්ට ඇප ලබාගැනීම මහාධිකණයෙන් සිදුවිය යුතු බවත් පැවැසූ රුවන් ගුණසේකර මහතා ගිංතොට සිද්ධිය මේ වනවිට සියයට සියයකින් සමථයකට පත්ව ඇති බවත් පැවැසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අසත්‍ය ප්‍රචාරය කරන වෙබ් අඩවි ගැන CID විමර්ශන.
අසත්‍ය ප්‍රචාරය කරන වෙබ් අඩවි ගැන CID විමර්ශන.
http://ift.tt/2zZ64mj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/cid_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/cid_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy