මෙම සහන මල්ලට පමණක් රජයට මසකට රුපියල් මිලියන 1500ක පමණ වැය බරක් දැරීමට සිදුවන බවද හෙතෙම කියා සිටියේය. මෙවැනි සහන ලබා දෙන අතර රටේ සංවර්ධනය...
මෙම සහන මල්ලට පමණක් රජයට මසකට රුපියල් මිලියන 1500ක පමණ වැය බරක් දැරීමට සිදුවන බවද හෙතෙම කියා සිටියේය. මෙවැනි සහන ලබා දෙන අතර රටේ සංවර්ධනය වෙනුවෙන් දීර්ඝ කාලින වැඩසටහන් ඉදිරිපත්කිරිමටද හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැයෙන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS