දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපරාධවලින් ලංකාව ගිනිගනිද්දී කැරෝකේ ගී කියන පූජිත් පොලිස්පති
Homeප්‍රවෘත්ති

අපරාධවලින් ලංකාව ගිනිගනිද්දී කැරෝකේ ගී කියන පූජිත් පොලිස්පති

PropellerAds

  කැරෝකේ වසන්ත යනු අහඹුවෙන් ලැබුණු වාසනාවකින් පෝසත් වූ අයෙකි. ඔහුට ඒ ධන ආකාරය ලැබෙන්නේ අකුරැස්සේ බෝම්බ ප්‍රහාරයෙන් පණ බේරාගෙන නමුත් මතකය...

සුධර්මාගේ මෙහෙකාරියගේ ඝාතනයට ප‌ොලිසිය‌ේ පිරිසක් අත්අඩංගුවට!
විදුලි ගාස්තු පහල දැමේ.. නව අය ක‍්‍රමය මෙන්න…
කව්රුහරි හිතනවා නම් අපිව ඒ පක්ෂවල අතකොළු කරගන්න ඒවා බොරු! අපේ පහනෙන් එළිය බලලා කව්රු හරි හිතනවා නම් අපිට කොකා පෙන්නන්න ඒකත් බොරු! රෝහිත මේ කතාව කියන්නේ කාටද? VIDEO
අපරාධවලින් ලංකාව ගිනිගනිද්දී කැරෝකේ ගී කියන පූජිත් පොලිස්පති

 

කැරෝකේ වසන්ත යනු අහඹුවෙන් ලැබුණු වාසනාවකින් පෝසත් වූ අයෙකි. ඔහුට ඒ ධන ආකාරය ලැබෙන්නේ අකුරැස්සේ බෝම්බ ප්‍රහාරයෙන් පණ බේරාගෙන නමුත් මතකය මියැදී ජීවත්වන මහින්ද විජේසේකර හිටපු ඇමතිවරයා නිසාය. එදා එම බෝම්බ ප්‍රහාරය එල්ල වන විට මහින්ද විජේසේකර ඇමතිවරයාගේ කලු සල්ලි තිබුණේ කැරෝකේ වසන්ත ළඟය. ඒ කොපමණ ප්‍රමාණයක් ද යැයි දන්නේ ඔහුම පමණක් නමුත් මෙම කතාව ලංකාවේ ව්‍යාපාරික සහ පාතාල යන ක්ෂේත්‍ර දෙකෙහිම ප්‍රසිද්ධය. 

එසේ ලැබුණු මුදල් නොයෙකුත් ආකාරයෙන් ආයෝජනය කර කැරෝකේ වසන්ත අද මේ තත්වයෙන් පසුවෙයි. පසුගිය දිනක අප අනාවරණය කළ හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා යනු කැරෝකේ වසන්තගේ මාමා කෙනෙකි. චූලානන්දගේ මිනිස් ජාවාරමට ද කැරෝකේ වසන්තගේ නෑකම් ඇත. සුප්‍රකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද පසුගිය දිනක කැරෝකේ වසන්තගේ හෝටලයක සිට හසු වී තිබිණි. කැරෝකේ වසන්ත යනු තම ජාවාරම් වසා ගැනීමට අත දිග හැර දොළ පිදේනි, ස්ත්‍රී බිලි සපයන ව්‍යාපාරිකයෙකි. 

කැරෝකේ වසන්තගේ සීයා නුවර එළිය ප්‍රදේශයේ කෝවිලක හිටපු පූසාරිවරයෙකි. වසන්ත මුලින්ම හෝටල් ව්‍යාපාරය පටන් ගන්නේ සීයාගේ ඉඩම් විකුණා ලත් මුදලින් ය. එහෙත් වසන්ත යනු දැඩි කැසිනෝ සූදු අන්තුවෙකි. එම ඇබ්බැහියට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා ඔහු නොයෙකුත් ආකාරයේ ඩීල් දමයි. 

මෙම ඡායාරූප ද ඔහු ඔහුගේ ෆේස්බුක් ගිනුමට පසුගිය දා එක් කර තිබිණි. ඔහු මේ හරහා ඔහුගේ ජාවාරම්කාර මිතුරන්ට පෙන්වන්නේ රටේ පොලිස්පති සිටින්නේ තමන්ගේ අල්ලේ බවය.  ඒ හරහා ඔහු කොපමණක් ඩීල් ගොඩ දාගත්තේ ද යන්න දන්නේ ඔහුමය. රටේ පොලිස්පති කා සමඟ කෑවත් බීවත් අපට ඇති රුදාවක් නැත. එහෙත් මෙවන් පුද්ගලයින් සමඟ ගැවසීමෙන් බිල්ලට හසු වන්නේ රටේ නීතිය බව මෝඩ පොලිස්පතිවරයා දැන ගත යුතුය. 

එසේම මෙවන් කුප්‍රකට ඉතිහාසයක් ඇති පුද්ගලයකු සමඟ අපේ පොලිස්පති පූජිත් සේනාධි බණ්ඩාර සාද පවත්වන්නේ රට පුරා අපරාධ පැතිර යමින් පවතින යුගයකය. ඊයේ අම්බලන්ගොඩ බටපොළදී සිදු වූ වෙඩි තැබීමකින් එකම පවුලේ සිව් දෙනෙකු ඇතුළු පස් දෙනෙක් තුවාල ලබා තිබිණි. පසුගිය සතියේ කොස්ගොඩ සිදු වූ වෙඩි තැබීමකින් එකම පවුලේ තිදෙනෙක් ඇතුළු සිව් දෙනෙක් මිය ගොස් තිබිණි. පාතාලයින් ඒ තාලයට පවුල් පිටින් මරමින් රට ලේ විලක් කරද්දී පොලිස්පති පූජිත් ජාවාරම්කරුවන් සමඟ සාද දමමින් සිටී. ඇත්තෙන් ම පූජිත්ලා ඇඳුම් අදින්නේ ලැජ්ජාවට නොව පුරුද්දට ය.

 

pujith karoke 03

pujith karoke 02

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපරාධවලින් ලංකාව ගිනිගනිද්දී කැරෝකේ ගී කියන පූජිත් පොලිස්පති
අපරාධවලින් ලංකාව ගිනිගනිද්දී කැරෝකේ ගී කියන පූජිත් පොලිස්පති
http://ift.tt/2iPeUfF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_84.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_84.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy