දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතිපති දෙපාර්තමේන්තුවේ කිසි වැරද්දක් නැහැ - ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නිදහස !
Homeප්‍රවෘත්ති

නීතිපති දෙපාර්තමේන්තුවේ කිසි වැරද්දක් නැහැ - ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නිදහස !

PropellerAds

ඊයේ පස්වරුවේ කොළඹ ජනාධිපති නිල නිවසේ පැවති පුවත්පත් මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.    බැඳුම්කර කොමිස...

"විල්පත්තු ඉඩම් දී ඇත්තේ 2013" - පරිසර නියෝජ්‍ය ඇමති
වැලි පාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් සමග STF අත්අඩංගුවට
පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයයි - මහින්ද ජනපතිට නිල වශයෙන් දැනුම් දෙයි
නීතිපති දෙපාර්තමේන්තුවේ කිසි වැරද්දක් නැහැ - ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නිදහස !
ඊයේ පස්වරුවේ කොළඹ ජනාධිපති නිල නිවසේ පැවති පුවත්පත් මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. 
 
බැඳුම්කර කොමිසම හොඳින් වැඩ කටයුතු කිරීම නිසා කොමිෂන් සභා ගැන ජනතාව තුල තිබූ සැකය හා අවිශ්වාසය නැති කර දමා ඇතැයි  පවසන ජනාධිපතිවරයා කියා සිටින්නේ ඉදිරියටත් එම කොමිසමේ කටයුතු සාර්ථකව සිදු කෙරෙනු ඇති බවයි. සෙසු කොමිෂන් සභා වලින් බැඳුම්කර කොමිසම වෙනස් වන්නේ එහි ක්‍රියා පටිපාටිය නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි. පක්ෂ භේදයකින් තොරව වංචා දුෂණ  කර ඇති අය පිළිබඳව ඒ ඒ ආයතනයන්හි වගකීම් අදරනපුද්ගලයන් විසින් නිතිය ක්‍රියාත්මක කළ යුතු බවද ජනාධිපතිවරයා පවසයි. එමෙන්ම එම නීතිය ක්‍රියාත්මක වීම මඟ නතර නොවී පියවරෙන් පියවර ඉදිරියට ගෙන ය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි. ඕනෑම දේශපාලකයෙක් තමන් නිවැරදිද නැද්ද යන්න පිළිබඳව තම හෘද සාක්ෂියෙන් විමසිය යුතු අතර අධිකරණය පැවතියද ජනාතාව බලා හිඳින්නේ දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය දෙස බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
 
සයිටම් ප්‍රශ්නය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ අවසන් විසඳුමක් ලබා ගැනීම සඳහා විශ්ව විද්‍යාලයන්හි උපකුලපතිවරු,වෛද්‍ය පීඨ පීඨාධිපතිවරු,උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පිරිස සමඟ සාකච්ජා කෙරෙන බවයි.
 
යහපාලන ආණ්ඩුව සෑදීමට එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් අනුමැතිය හිමි වූ අතර එහෙත් දැන් එය විවේචනය කරන්නේ ඇයිද යන්න පිළිබඳ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.  
 
ආශිකා බ්‍රාහ්මණ 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29272,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිපති දෙපාර්තමේන්තුවේ කිසි වැරද්දක් නැහැ - ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නිදහස !
නීතිපති දෙපාර්තමේන්තුවේ කිසි වැරද්දක් නැහැ - ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නිදහස !
http://ift.tt/2wDDW75
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_759.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_759.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy