මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි උන්වහන්සේ සිය සංචාරය සනිටුහන් කරමින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේදී මුරුත පැලයක් රෝපණය කිරීමට එක්...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි උන්වහන්සේ සිය සංචාරය සනිටුහන් කරමින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේදී මුරුත පැලයක් රෝපණය කිරීමට එක්විය.
ශ්‍රී ලංකාවේදී පැවැති එම සමුලුව නිමිත්තෙන් මෙම පැළය රෝපණය කළ අතර උන්වහන්සේ ඇතුලු දූත පිරිස පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ කෙටි සංචාරයක ද නිරතවිය.
නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය, පේරාදෙණිය ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි නානායක්කාර මහතා ද ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.
නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS