යුද්ධයෙන් ආබාධිත වූ විශ්‍රාමික පොලිස් නිළධාරීන් පිරිසක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තුන්වන මහලේ මේ වන විට විරෝධතාවල නිරත වී ඇති බව වාර...
යුද්ධයෙන් ආබාධිත වූ විශ්‍රාමික පොලිස් නිළධාරීන් පිරිසක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තුන්වන මහලේ මේ වන විට විරෝධතාවල නිරත වී ඇති බව වාර්තා වේ.
ඔවුන් අද උදෑසන එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ තමන්ට හිමි විශ්‍රාම වැටුප් මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටය.
කෙසේවෙතත් ඔවුන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
COMMENTS