දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මූල්‍ය වංචා සහ දූෂණ නඩු සඳහා විශේෂ මහාධිකරණයක්
Homeප්‍රවෘත්ති

මූල්‍ය වංචා සහ දූෂණ නඩු සඳහා විශේෂ මහාධිකරණයක්

PropellerAds

  මූල්‍ය වංචා, දූෂණ, රජයේ වත්කම් හා රජයේ ආදායම් සම්බන්ධ වංචා සහගත ක්‍රියා සහ ඊට සමාන වැරදි සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනම් කිරීම උදෙසා ...

10-11 බැසිල් යළි ඉන්දියාවට! මේ සැරේ නම් මෝඩිව හම්බවෙයි වගේ!
ලබන වසරේ සිට රිවස් නෑ. කවුරු විරුද්ධ වුණත් තදබල තීන්දු ගැනීමට ජනපති සූදානම් ! – දිළුම්
කාබනික පොහොර වැඩේ ෆේල් වීම ලැජ්ජාවක්…
මූල්‍ය වංචා සහ දූෂණ නඩු සඳහා විශේෂ මහාධිකරණයක්

 

මූල්‍ය වංචා, දූෂණ, රජයේ වත්කම් හා රජයේ ආදායම් සම්බන්ධ වංචා සහගත ක්‍රියා සහ ඊට සමාන වැරදි සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනම් කිරීම උදෙසා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ විසින් කැබිනට් මණ්ඩලයට කරන ලද යෝජනාවක් අනුව මෙසේ නව අධිකරණයක් ස්ථාපිත කිරීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අගවිනිසුරුවරයා විසින් නම් කෙරෙන ත්‍රිපුද්ගල විනිසුරු මඬුලු 3කින් සමන්විත මහාධිකරණයක් පිහිටුවීමටත් නිශ්චිතව දක්වනු ලබන වරදවල් සම්බන්ධයෙන් වන නඩු නීතිපතිවරයාගේ ඉල්ලීම මත එම මහාධිකරණය වෙත යොමු කිරීමටත් අවකාශ සැලසේ.

මහජන දේපළවලට එරෙහිව සිදු කරනු ලබන වැරදි, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම, සාපරාධී විස්වාසය කඩකිරීම, සංවිධානාත්මක අපරාධ ඇතුළු අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ සම්බන්ධ නඩු කටයුතු විභාග කිරීම මෙම විශේෂ මහාධිකරණයට පැවරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණවල නඩු විශාල වශයෙන් ගොඩගැසී පැවතීම හේතුවෙන් ඉහත සඳහන් වරදවල් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම ප්‍රායෝගිකව අපහසු වීම මෙසේ විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට හේතුව වී තිබේ.

- රංජිත් නිශාන්ත

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මූල්‍ය වංචා සහ දූෂණ නඩු සඳහා විශේෂ මහාධිකරණයක්
මූල්‍ය වංචා සහ දූෂණ නඩු සඳහා විශේෂ මහාධිකරණයක්
http://ift.tt/2ygLyJU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_699.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_699.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy