දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ජන වරම ලැබිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයටත් ජනාධිපතිතුමාටත් ආණ්ඩුව ගෙනියන්න" - චම්පිකගෙන් ප්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

"ජන වරම ලැබිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයටත් ජනාධිපතිතුමාටත් ආණ්ඩුව ගෙනියන්න" - චම්පිකගෙන් ප්‍රකාශයක්

PropellerAds

ජන වරම ලැබිලා තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩු ගෙනියන්න බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ මහතා මේ...

යෝධ සුලං පෙත්තක් කල්පිටියට කඩා වැටේ (VIDEO)
'අපි පහු බහින්නම්, ඒත් වදින ජාතියේ මිනිස්සු නෙමෙයි අපි' - මහින්දගෙන් සැර කතාවක්
පොලීසියට බෝම්බ ගැසීමට ගිය අර්ජුන් වෙඩි කාගෙන පැන්න හැටි

ජන වරම ලැබිලා තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩු ගෙනියන්න බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මේ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණ එකට පැවැත්විය යුතුයි. ඇත්තටම මේ නීතිමය ප්‍රශ්න වෙනත් ප්‍රශ්න මත මේක සෑහෙන්න පමා වුණා. දැන් මැතිවරණ කොමිසම තීරණය කරලා තියෙනවා 93ක විතරක් නාම යෝජනා කැඳවන්න. නමුත් මන් හිතනවා සියලු පක්ෂ නායකයින්ගේ යුතුකම මැතිවරණ කොමිසමත් එක්කත් කතා කරලා. ඒ වගේම අනිකුත් ක්ෂේත්‍ර, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ක්ෂේත්‍රත් එක්ක කතා කරලා වහාම සියලු මැතිවරණ ජනවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය.”

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනේ පක්ෂයක් එක්ක එකතු වෙලා කටයුතු කරන්න අයිතිය තියෙනවා. ඒ වගේම ජන වරම ලැබිලා තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩු ගෙනියන්න. ඒ වගේම ජනාධිපතිතුමාට ජන වරම ලැබුණේ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල සහයෙන්. අගමැතිතුමා, ජනාධිපතිතුමා ඒ තීරණය ඉදිරියට ගෙන යයි. ජන වරම ලැබිලා තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩු ගෙනියන්න. මේ රජය අසමත් වෙලා තියෙනවා පොදුවේ ඇවෙන්ගාඩ් සිද්ධියේ ඉදන්ම නීතිය ක්‍රියාත්මක කරන්න බලවත් අය සම්බන්ධව. මහින්ද රාජපක්ෂ පවුලේ අයටත්, ඒ වගේම ධනවත් බලවත් අයටත් නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව බලගතු ප්‍රශ්නයක් අපට තියෙනවා. ඒ ගැන ජනතාව තුළත් විශාල කලකිරීමක් පවතිනවා.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ජන වරම ලැබිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයටත් ජනාධිපතිතුමාටත් ආණ්ඩුව ගෙනියන්න" - චම්පිකගෙන් ප්‍රකාශයක්
"ජන වරම ලැබිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයටත් ජනාධිපතිතුමාටත් ආණ්ඩුව ගෙනියන්න" - චම්පිකගෙන් ප්‍රකාශයක්
http://ift.tt/2Bj3a91
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_676.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_676.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy