දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'අපි පහු බහින්නම්, ඒත් වදින ජාතියේ මිනිස්සු නෙමෙයි අපි' - මහින්දගෙන් සැර කතාවක්
Homeප්‍රවෘත්ති

'අපි පහු බහින්නම්, ඒත් වදින ජාතියේ මිනිස්සු නෙමෙයි අපි' - මහින්දගෙන් සැර කතාවක්

PropellerAds

මේ කතා කරන හැම එකාම අපිට විරුද්ධව ගිහින් ශ්‍රී ලංකා එකෙන් කැබිනට් මණ්ඩලයේ අද වාඩිවී සිටින බවත් ඒ හැම එකාම අපේ කැබිනට් එකෙත් සිටිය බවත් හිට...

පර්පචුවල් සමාගම චෙක්පත් 165 දුන්නේ කාටද? ආණ්ඩුවේ ප්‍රබලයින් ඒ අතර
"පාතාල නායකයන්ගේ විවාහ උත්සවවලට පොලිස් ආරක්ෂාව දීලා" - නාමල්
රත්මලානේ කර්මාන්තශාලා මිල්ලනිය කර්මාන්ත කලාපයට! හම්බන්තොට කර්මාන්ත කළාපයේ වැඩත් මේ වසරේ අරඹයි
'අපි පහු බහින්නම්, ඒත් වදින ජාතියේ මිනිස්සු නෙමෙයි අපි' - මහින්දගෙන් සැර කතාවක්

මේ කතා කරන හැම එකාම අපිට විරුද්ධව ගිහින් ශ්‍රී ලංකා එකෙන් කැබිනට් මණ්ඩලයේ අද වාඩිවී සිටින බවත් ඒ හැම එකාම අපේ කැබිනට් එකෙත් සිටිය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැලිගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතාට ඒකාබද්ධ විපක්ෂයේ වැලිගම ආසන සංවිධායක ධුරය පිරිනැමීම ඊයේ (02) මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 

“තව ටික දවසකින් විමල් බෑග් එක එහෙම අරගෙන ලෑස්ති වෙන්න.“ යැයි ඊට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අනතුරු ඇගවීමක් ද සිදුක‍ළේය.  

බිත්තියට තල්ලු  කරගෙන ගිහිල්ලා බිත්තිය ගාවට එනකම් අපි පහු බහින බවත් එහෙත් බිත්තියට හේත්තුවෙලා වදින ජාතියේ මිනිස්සු නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

“දැන් මම අර හදපු ඒවා එයාලා හදපු විදියට පෙන්නගෙන දැන් විවෘත කරගෙන යනවා. දැන් අලුත්ම සෙල්ලම ඒකයි. අපි මොකුත් කරලම නෑ. සියඹලා ඇත්තෙම නෑ. හැබැයි ලස්සන වැඩේ මේ කතා කරන හැම එකාම අපිට විරුද්ධව ගිහින් ශ්‍රී ලංකා එකෙන් කැබිනට් මණ්ඩලයේ අද වාඩිවෙලා ඉන්න හැම එකාම අපේ කැබිනට් එකෙත් හිටියා. මම දැන් හිතනවා යකෝ මුන් එක්කනේ කැබිනට් එකේ හිටියේ කියලා. ඔයින් ගියා ඇති. අපිව හිරේ දායි. අපේ දරුවෝ හිරේ දායි. හිරේ ගිහින් එනවා ඉතින්. ඕක එච්චර දෙයක් නෙමෙයි. තව ටික දවසකින් ලෑස්ති වෙන්න විමල් බෑග් එක එහෙම අරගෙන. හැබැයි ඒකෙත් සීමාවක් තියෙනවා මිනිහෙකුට. බිත්තියට තල්ලු  කරගෙන ගිහිල්ලා බිත්තිය ගාවට එනකම් අපි පහු බහින්නම්. හැබැයි බිත්තියට හේත්තුවෙලා වදින ජාතියේ මිනිස්සු නෙමෙයි අපි.“

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'අපි පහු බහින්නම්, ඒත් වදින ජාතියේ මිනිස්සු නෙමෙයි අපි' - මහින්දගෙන් සැර කතාවක්
'අපි පහු බහින්නම්, ඒත් වදින ජාතියේ මිනිස්සු නෙමෙයි අපි' - මහින්දගෙන් සැර කතාවක්
http://ift.tt/2cWxLjy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_38.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_38.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy