දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටේ ප්‍රශ්න විසදගන්න මරික්කාර්ගෙන් පාර්ලිමේන්තුව ආරාධනාවක්.
Homeප්‍රවෘත්ති

රටේ ප්‍රශ්න විසදගන්න මරික්කාර්ගෙන් පාර්ලිමේන්තුව ආරාධනාවක්.

PropellerAds

රට තුළ තිබෙන ගැටළු වෙනත් රටවල් වලට පැමිණිලි කිරිම සහ ගම්වලට ගොස් විචේචනය කරනවාට වඩා ඒවා විසදාගැනීමට පාර්ලිමේන්තුවට ඇතුළත එන්න ලෙස පාර්ලි...

මර්වින් සිල්වා යළිත් කරලියට - ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක්
"මම සිද්ධිවල පිටිපස්සෙන් ඉන්නේ නෑ - මම වැඩකට බැස්සොත් ඉස්සරහින් තමයි යන්නේ" - නාමල්ගේ කතාවට ෆොන්සේකාගෙන් සැර පිළිතුරක්
හිටපු DIG නාලක සිල්වා අත්අඩංගුවට ගනී

රට තුළ තිබෙන ගැටළු වෙනත් රටවල් වලට පැමිණිලි කිරිම සහ ගම්වලට ගොස් විචේචනය කරනවාට වඩා ඒවා විසදාගැනීමට පාර්ලිමේන්තුවට ඇතුළත එන්න ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කර තිබේ.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ 2016 වසරේ කොළොන්නාව ආසනයට බලපෑ ගංවතුර හේතුවෙන් හානි වූ නිවාස සදහා වන්දි ලබා දීමේ තවත් අදියරකට කොටිකාවත්ත ප්‍රදේශය්දී එක් වෙමින්ය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ඔහු,

"මේ දවස්වල දේශප්‍රේමි සලුව දාගෙන ජාති මාමක බලවේග වලින් පෙනී සිටිනවායි කියපු , බුද්ධාගම ආරක්ෂා කරන්න යැයි පෙනී සිටින අය ,ඒ කියන්නේ ඩලස් අලහප්පෙරුම මහත්තයාලා මේ දවස්වල ටයි කොට් දාගෙන මානව හිමිකම් කොමසාරිස්වරයාව හමුවන්න ගිහින් ඉන්නවා ලංකාව ගැන පැමිණිලි කරන්න. ඒ වගේම 08 වෙනිදාට නාමල් රාජපක්ෂ ඇතුලු කණ්ඩායම යනවාලු පොදුරාජ්‍ය මණ්ඩලයට ලංකාව ගැන කරුණු ඉදිරිපත් කරන්න බංගලාදේශයට. නිකන් හරි අපි එහෙම කතා කරානම් කියයි අන්න දේශද්‍රෝහින් රට පාවලා දෙනවා කියලා. දැන් මේ කලිසම ඇදගෙන යන්නේ රට පාවලා දෙන්නද ?එහෙම නැත්නම් රට රැක ගන්නද කියලා අපි අහන්න කැමතියි. රටේ අභ්‍යන්තර ප්‍රශ්න රට ඇතුලේම විසදගන්නේ නැතිව ඒ පිළිබදව පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්නේ නැතිව ගැටලු විසදන්න රට යනවා. ඒ වගේම ගමේ පන්සල් ගානේ බණ කියාගෙන යනවා හාමුදුරුවන්ගේ වැඩේ කරන්න. ඒ නිසා පොදු රාජ්‍ය මණ්ඩලයටයි ගම් වලටයි ගිහින් නෙමෙයි මේ ප්‍රශ්න විසදගන්න තියෙන්නේ  පාර්ලිමේන්තුවේදී තමන්ගේ තර්ක විතර්ක හා අදහස් ඉදිරිපත් කරලයි මේ දේ කරන්න තියෙන්නේ . අන්න ඒ දේට අපි ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කරනවා යැයි පැවසීය."
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටේ ප්‍රශ්න විසදගන්න මරික්කාර්ගෙන් පාර්ලිමේන්තුව ආරාධනාවක්.
රටේ ප්‍රශ්න විසදගන්න මරික්කාර්ගෙන් පාර්ලිමේන්තුව ආරාධනාවක්.
http://ift.tt/2hKFiUp
https://i.ytimg.com/vi/REvjLYDrZZc/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_669.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_669.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy