ලබන පළාත් පාලන මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පොදුජන පෙරමුණෙන් 25%ත් 30%ත් අතර ප්‍රමාණයක් ථේරවාදී බෞද්ධ භික්ෂූන් ඉදිරිපත් කි...
ලබන පළාත් පාලන මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පොදුජන පෙරමුණෙන් 25%ත් 30%ත් අතර ප්‍රමාණයක් ථේරවාදී බෞද්ධ භික්ෂූන් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
ඉදිරි මැතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගැනීමේ අරමුණෙන් මෙම පියවර ගැනීමට නියමිත බව පැවසේ.
පාලන ආයතන මට්ටමින් හා කොට්ඨාස මට්ටමින් මැතිවරණයට තරගකරන භික්ෂූන් වහන්සේලා හඳුනාගැනීමේ කටයුතුවල මහින්ද පිල මේදිනවල යෙදී සිටින බව පැවසේ.
COMMENTS