ජනතාව පෙට්‍රල් ලබා ගැනීම සඳහා කෑන්, බූලි රැගෙන ඒම හේතුවෙන් පිරවුම්හල් අසල දැඩි තදබදයක් ඇති වී තිබීම සහ බෙදා හරින ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණව...
ජනතාව පෙට්‍රල් ලබා ගැනීම සඳහා කෑන්, බූලි රැගෙන ඒම හේතුවෙන් පිරවුම්හල් අසල දැඩි තදබදයක් ඇති වී තිබීම සහ බෙදා හරින ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම මෙම තීරණයට හේතු වී තිබේ.
එහෙයින් අද දිනයේ (07) සිට ඉන්ධන හිඟයට පිළියම් ලැබෙන තුරු වාහන වලට පමණක් පෙට්‍රල් නිකුත් කෙරෙණු ඇත. රැගෙන යන කෑන්, බූලි සඳහා පෙට්‍රල් නිකුත් නොකෙරෙණු ඇත.
- රංජිත් නිශාන්ත
COMMENTS