දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන්න - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
Homeප්‍රවෘත්ති

මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන්න - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

PropellerAds

එසේ යුක්තිය ඉටු කරන්නට බලපෑම් කරමින් විවිධ උද්ඝෝෂණ දියත් කොට ඇත.   එහෙත්, අදහස් ප්‍රකාශ කිරීම හා තොරතුරු සන්නිවේදනය වැළැක්වීමේ අරමුණෙන්...

ආර්ථිකය කවුරු මෙහෙයවනවද දන්නේ නෑ! මාසෙ ඉවර වෙද්දි එනවා කියන ඩොලර් එන්නෑ කියලා අපි දන්නවා! මේ බොරුවත් එක්ක ඉදිරියට යන්න බෑ! අනුර යාපාගෙන් යළිත් ආණ්ඩුවට බර ප්‍රහාරයක්! (VIDEO)
දීර්ඝ නිවාඩුවකට බැසිල් ඇමරිකා යයි…
ඇමරිකානු කොම්පැනියේ සාක්‍ෂිකරුවා ශ්‍රී ලංකා රජයේත් සාක්‍ෂිකරුවා වුණේ කොහොමද ? – ජවිපෙන් තවත් හෙළිදරව්වක්…
මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන්න - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
එසේ යුක්තිය ඉටු කරන්නට බලපෑම් කරමින් විවිධ උද්ඝෝෂණ දියත් කොට ඇත.
 
එහෙත්, අදහස් ප්‍රකාශ කිරීම හා තොරතුරු සන්නිවේදනය වැළැක්වීමේ අරමුණෙන් මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට එරෙහිව සැලසුම් සහගතව සිදු වූ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් කොට යුක්තිය ඉටු කිරීමක් සිදු වී නොමැත.
 
මාධ්‍යවේදීන් ඝාතනය, ඝාතනයට තැත් කිරීම, අතුරුදහන් කරවීම, පැහැර ගෙන ගොස් දරුණු වද දී අත්හැරීම සහ මාධ්‍ය ආයතනවලට පහර දීම හා විනාශ කිරීම ආදී දරුණු අපරාධ රාශියක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇත. එහෙත් ඊට අදාළ පරීක්ෂණ අවසන් කොට යුක්තිය ඉටු නොකිරීමේ වගකීම මුළුමනින්ම පැවරෙන්නේ රජයට බව අපි අවධාරණය කරමු.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නොවැම්බර් දෙවැනිදා (02) මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩමුක්තිය අවසන් කිරීමට බලපෑම් කිරීමේ දිනය ලෙස නම් කර ඇත්තේද මාධ්‍යයට එරෙහි අපරාධකරුවන් දඬුවමින් නිදහස්ව සිටීම ලෝකය පුරා අඩු වැඩි වශයෙන් පවතින බැවිණි. එහෙයින් දැනට ආරම්භ කර ඇති පරීක්‍ෂණවල අවසානයක් දැකීම සඳහාත්, තවත් විශාල අපරාධ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ඉක්මන් කිරීම සඳහාත් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන්න - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන්න - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
http://ift.tt/2h2V6Fa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_52.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_52.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy