දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'තෙල් මාෆියාවක් තිබෙනවා'
Homeගොසිප්

'තෙල් මාෆියාවක් තිබෙනවා'

PropellerAds

වර්තමානයේ තෙල් මාෆියාවක් ඇති බවත්, තමන් එයට ඉඩ නොදෙන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළ...

මං විමල්ගෙන් වාහන ගත්ත බව ඇත්ත - ලාල් කුලරත්න
රනිල් ගිය අතරේ මහින්ද ආණ්ඩුව පෙරළුව හැටි (බදාදා කාටූන්)
ජනපතිගේ මරණයට තව පැය 24 යි -ජ්‍යොතිෂ්‍යවේදියා දිනාවිද ?

වර්තමානයේ තෙල් මාෆියාවක් ඇති බවත්, තමන් එයට ඉඩ නොදෙන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2018 වසර සඳහා වූ සාමූහික ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“අද තෙල් මාෆියාවක් තියෙනවා. වෙනම කණ්ඩායමක් ඉන්නවා මේ තෙල්වලින් මුදල් හම්බකරන. මම ඒවා වෙනස් කරනවා. මම මේ පුටුවෙ ඉන්නකම් ජනතාවගේ සල්ලි හොරකම් කරන්න දෙන්නේ නැහැ. එය කරන්නේ ආයතනයේ සුබසාධනය ගැන හිතල. ආයතනයට නරකක් වෙන කිසිම දෙයක් මම කරන්නෙත් නැහැ. කරන්න දෙන්නෙත් නැහැ.

මම අමාත්‍යවරයා ලෙස ඉන්නා විට මේ ආයතන විකුණන්න දෙන්න බැහැ. මගේ ප්‍රතිපත්තිය තමයි රජයේ දේපළ ආරක්ෂා කරන එක. නමුත් අපිට එය නිකම් කරන්න බැහැ. අපි අපේ ආයතන පාඩු අඩු කරගෙන ඉහළ තත්ත්වයකට ගෙන ආ  යුතුයි. රටක් හැටියට මේ ආයතන ලාභ ලබන ආයතන ලෙස පත්කරනවාද නැත්නම් මහජන සේවා ආයතන ලෙස දියුණු කර පාඩුව අවම කරගැනීමට කටයුතු කරනවාද යන්න පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුය” යැයි අමාත්‍යවරයා පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29319,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'තෙල් මාෆියාවක් තිබෙනවා'
'තෙල් මාෆියාවක් තිබෙනවා'
http://ift.tt/2iGvRWz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_489.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_489.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy