මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතු පෙට්‍රල් තොග අවසන් වී ඇති අතර නැවත පෙට්‍රල් තොග මෙරටට පැමිණෙන තෙක් සිටීමට සිදුව තිබේ. මේ අතර ඛනිජ තෙල්...
මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතු පෙට්‍රල් තොග අවසන් වී ඇති අතර නැවත පෙට්‍රල් තොග මෙරටට පැමිණෙන තෙක් සිටීමට සිදුව තිබේ.
මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙම ඉන්ධන අර්බුදයට රජය වගකිව යුතු බවයි. ප්‍රමාණවත් ඉන්ධන තොග ගබඩා කරගැනීමට අවශ්‍ය ගබඩා පහසුකම් ඛනිජ තෙල් සංස්ථාව සතුව නොමැති අතර IOC සමාගමේ බලපෑම මත රජය කටයුතු කිරීම නිසා මෙම අර්බුදය ඇතිව තිබෙන බවයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී.ජේ. රාජකරුණා මහතා පවසන්නේ.
සේයා රූ - ධනංජය සෙනෙවිරත්න
COMMENTS