දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ජීවිත පූජාවෙන් රැකගත් රට නව ව්‍යවස්ථාවකින් විනාශ කර දමන්නට ඉඩ දෙන්න බැහැ" - ගෝඨාභය
Homeප්‍රවෘත්ති

"ජීවිත පූජාවෙන් රැකගත් රට නව ව්‍යවස්ථාවකින් විනාශ කර දමන්නට ඉඩ දෙන්න බැහැ" - ගෝඨාභය

PropellerAds

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදු වන්නේ සංහිදියාවක් ඇති වීම නොව රට තුල ව්‍යවසනයක් ඇති වීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසය...

ශ්‍රී ලංකන් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණයට?
ඉනික්බිති - ප්‍රසාද් වීරසිංහ
සන්නස්ගලගේ 'නිර්වාණ' සැප්තැම්බර් 10 එළිදකී

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදු වන්නේ සංහිදියාවක් ඇති වීම නොව රට තුල ව්‍යවසනයක් ඇති වීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එළිය සංවිධානය කෑගල්ල නගර සභා ශාලාවේ ඊයේ පස්වරුවේ පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ආණ්ඩුකාරවරයා මහඇමතිවරයා යටතට පත් කරොත් එතැනින්ම වෙනත් රාජ්‍යයක් ඇති වෙනවා.පාර්ලිමේන්තුවට තිබෙන නීති සෑදීමේ බලය අපි බෙදලා දුන්නොත් වෙනත් රාජ්‍යයක් ඇතිවෙනවා.මධ්‍යම රජයට තියෙන ඉඩම් බලතල පළාත් සභාවලට බෙදලා දුන්නොත් ඒකීය රාජ්‍ය නැතිවෙනවා.බෙදුම්වාදී දමිල දේශපාලඥයන්ගේ අවශ්‍යතාවයන්ට හෝ පිටරට ජිවත් වෙන් බෙදුම්වාදී ඒ උදවියගේ අවශ්‍යතාවයන්ට හෝ බලය බෙදීම ගෙන ඒමෙන් කිසිම ලෙසකින් සංහිදියාවක් ඇතිවන්නේ නැහැ.ඒ තුළින් ඇති වෙන්නේ මේ රටේ වෙනත් රාජ්‍යයක් ඇති වීම පමණයි.මේ වෙනුවෙන් කතා කරන නායකයින් කියන්නේ මේ රටේ නිදහස ඇති වුණ දා සිට තිබෙන ප්‍රශ්නයක් වෙනුවෙන් අපි විසඳුම් සෙවිය යුතුයි යන කාරණය.නමුත් මේ කරන්න යන දෙයින් ඒ විසදුම ලැබෙන්න පුළුවන්කමක් නැහැ.ඒ තුළින් මේ රට තුළ ව්‍යවසනයක් ඇතිවීම පමණයි සිද්ධ වෙන්නේ.ජිවිත පූජාවෙන් ආරක්ෂා කරගත් ඒකීය රට මෙවැනි නව ව්‍යවස්ථාවකින් විනාශ කර දැමීමට ඉඩදෙන්න පුළුවන් කමක් නැහැ.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ජීවිත පූජාවෙන් රැකගත් රට නව ව්‍යවස්ථාවකින් විනාශ කර දමන්නට ඉඩ දෙන්න බැහැ" - ගෝඨාභය
"ජීවිත පූජාවෙන් රැකගත් රට නව ව්‍යවස්ථාවකින් විනාශ කර දමන්නට ඉඩ දෙන්න බැහැ" - ගෝඨාභය
http://ift.tt/2zVQSpZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_433.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_433.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy