දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතිවිශේෂ උසාවියේ පළමු නඩුව බැඳුම්කරේ?
Homeගොසිප්

අතිවිශේෂ උසාවියේ පළමු නඩුව බැඳුම්කරේ?

PropellerAds

අලූතින් පිහිටු වීමට නියමිත දුෂණ විරෝධී මහාධිකරණ තුනෙන් ඒකක පළමුව ගොනු වීමට ඉඩ ඇත්තේ බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව බවට තොරතුරු වාර්තාවේ. මෑ...

මාවුස්සාකැලේ ජලාශය හිඳී මතුවූ සමාධි පිළිමයට චීවර පූජා කරලා
මට ලැබෙන්නේම ගොඩ ගන්න අමාරු අමාත්‍යාංශ - රවී
පක්ෂෙන් අහල මෛත්‍රීට උත්තර දෙන මහින්ද (අඟහ කාටූන්)

අලූතින් පිහිටු වීමට නියමිත දුෂණ විරෝධී මහාධිකරණ තුනෙන් ඒකක පළමුව ගොනු වීමට ඉඩ ඇත්තේ බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව බවට තොරතුරු වාර්තාවේ.

මෑතක සිදු වූ දුෂණ අක‍්‍රමිකතා සම්බන්ධ නඩු පළමුව විභාග කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවීම ඊට හේතුවයි. ඒ අනුව දැනට සිටින මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 75 ඉදිරියේ දී 110 දක්වා වැඩි කිරීමට නියමිතය. මේ සඳහා අලූතෙන් මහාධිකරණ 10ක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇත.  

ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින අධිනීතිඥවරුන් 118 දෙනා ලබන ජනවාරි වන විට 218 දක්වා වැඩි කිරීමටත් නියමිතය. 

මේ වන විට බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල දී හෙළිව ඇත්තේ පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත් වූ කමිටුවේ මන්ත‍්‍රීවරුන් පස්දෙනෙකු සමඟ දුරකථන සංවාද පවත්වා ඇති බවයි. 

දයාසිරි ජයසේකර මහතා සමඟ දුරකථන සම්බන්ධතා 2ක්, අජිත් පෙරේරා මහතා සමඟ දුරකථන සබඳතා 2ක් හෙක්ටර් අප්පුහාමි හා හර්ෂණ රාජකරුණා සමඟ දුරකථන සංවාද 23 බැගින් සහ සුජීව සේනසිංහ සමඟ දුරකථන සංවාද 62ක් පවත්වා ඇති බව බැඳුම්කර ජනාධිපති කොමිසමේ දී හෙළි වී ඇත. ඊට අමතරව රවී කරුණායක මහතා සමඟ දුරකථන සංවාද 84න් හා කෙටි පණිවුඩ 37ක් කරුණානායක මහතාගේ බිරිය වන මෙලා කරුණානායක මහත්මිය සමඟ දුරකථන සංවාද 320ක් හා කෙටි පණිවුඩ 11ක් හුවමාරු වී ඇත. ඊට  අමතරව කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙල්ලා කරුණානායක මෙනවිය සමඟ අවස්ථා 18ක දී දුරකථන සංවාද පවත්වා ඇති බව ද කොමිසම හමුවේ හෙළි විය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතිවිශේෂ උසාවියේ පළමු නඩුව බැඳුම්කරේ?
අතිවිශේෂ උසාවියේ පළමු නඩුව බැඳුම්කරේ?
http://ift.tt/2z4xwvr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_415.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_415.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy