පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තවදුරටත් පොලිසිය මග හරින්නට කටයුතු කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව ඇතැයි පොලිසිය ඉහල නිලධාරියෙකු සඳහන් කළේය....
උන්වහන්සේ ට එරෙහිව පුද්ගල පැහැරගැනීමේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම අවස්ථා කිහිපයකදීම මග හැරීම් නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.
දින ගණනාවක් තිස්සේ අතුරුදහන්ව සිටින අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගියේ බවට අතුරලියේ රතන හිමියන් විසින් බව දැනටමත් පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම රතන හිමියන් විසින් දිගින් දිගටම මගහරිමින් සැගවී සිටී.
COMMENTS