දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොට්ටුකච්චිය කච්චිමඩුව වැව පිළිසකර කිරීමට කණකොකා හැඬුවාද ?
Homeප්‍රවෘත්ති

කොට්ටුකච්චිය කච්චිමඩුව වැව පිළිසකර කිරීමට කණකොකා හැඬුවාද ?

PropellerAds

කච්චිමඩුව වැවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව භාරගත් අදාල පුද්ගලික ආයතනය එහි වැඩකටයුතු නිසි ප්‍රමිතියට නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ වැඩ කටයුතු නැවැ...

මට නම් දැන් මහන වෙන්න හිතිල තියෙන්නේ - රතන හිමි
සුපිරි තරගයක් දී නෙදර්ලන්තය ලකුණු 16කින් පරදී! ලංකාව 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි!
ආණ්ඩුව ගේන්න හදපු පුනරුත්ථාපන පනත ව්‍යවස්ථා විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බරපතළ තීන්දුවක්! සටන්කාමීන්ට-අරගලකරුවන්ට බෑ! ඕන නම් කුඩුකාරයන්ට ගේන්න පුලුවන්! තීන්දුව කතානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි! (VIDEO)
කොට්ටුකච්චිය කච්චිමඩුව වැව පිළිසකර කිරීමට කණකොකා හැඬුවාද ?
කච්චිමඩුව වැවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව භාරගත් අදාල පුද්ගලික ආයතනය එහි වැඩකටයුතු නිසි ප්‍රමිතියට නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ වැඩ කටයුතු නැවැත්වීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව ජනතාව සඳහන් කරති.
 
අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු මෙලෙස නවතා දැමුවද නැවත එකී ප්‍රතිසංස්කරණ කටයුතු මේ දක්වා වෙනත් කොන්ත්‍රාත් ආයතනයකට භාර නොදීම හේතුවෙන් ජලය ගබඩා කර ගැනීමට නොහැකි වීම නිසා ගොවි ජනතාව කන්න 4 ක් ගොවිතැන් කිරීමට නොහැකිව ලතවෙමින් සිටිති.
 
කොට්ටුකච්චිය ව්‍යාපාරයේ ඉදිරි කන්නයේදී හෝ තම ගොවිතැන් කටයුතු සිදු කිරීමට අවස්ථාවක් ලැබේදැයි ගොවි ජනතාව බලා සිටිති.
 
වියළි දේශගුණයක් පැවති පසුගිය අවධියේ කන්න 3 ක්ම ජලය නොමැතිකම නිසා වගාකිරීමට නොහැකි වූ අතර ඉදිරි කන්නය සඳහා හෝ අවශ්‍ය ජලය රඳවා ගැනීමට නොහැකි වී තිබේ. ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ මෙම ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් නිමාවට පත්කර තම ගොවිතැන් සිදුකර ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.
 
පුත්තලම කේ. ප්‍රියංකර
 
kachchimaduwa 1
kachchimaduwa 2
kachchimaduwa 3
kachchimaduwa 4
kachchimaduwa 5
kachchimaduwa 6
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොට්ටුකච්චිය කච්චිමඩුව වැව පිළිසකර කිරීමට කණකොකා හැඬුවාද ?
කොට්ටුකච්චිය කච්චිමඩුව වැව පිළිසකර කිරීමට කණකොකා හැඬුවාද ?
http://ift.tt/2ziLzON
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_173.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_173.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy