දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රධාන චැනල් 4, රට ටෙලි හා චිත්‍රපට නවත්තයි?
Homeප්‍රවෘත්ති

ප්‍රධාන චැනල් 4, රට ටෙලි හා චිත්‍රපට නවත්තයි?

PropellerAds

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශ්‍රී ලංකාවට ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා ...

අනුරට කැබිනට් ඇමතිකමක් යෝජනා වේ.. ඡන්දය නොඉල්ලන්නයි එජාපය ඉල්ලයි.. ජවිපෙන් සාමාජිකයන්ට විශේෂ පණිවුඩයක්
ආනමඩුවේ හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් !
මැති-ඇමති කාර්යමණ්ඩලයේ 700ක් ස්ථිර කරන්න කැබිනට් පත්‍රිකා
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශ්‍රී ලංකාවට ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වැඩි කිරීමට විරෝධය දක්වමින් ඒවා ප්‍රදර්ශනය කිරීම නවත්වා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

අදාළ, තීරණයට එළඹ ඇත්තේ සිරස, හිරු, ස්වර්ණවාහිනී හා දෙරණ යන නාලිකාවන්ය.

එම නාලිකාවන් වල ප්‍රධානනීන් අදාළ බදු වැඩි කිරීම සිදු කළ දිනයේම මුදල් අමාත්‍යවරයා හමුවී මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇතැයි පැවසේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් නවත්වා දැමීමෙන් හඬ කැවීම් ශිල්පීන් 2,000කට පමණ රැකියා අහිමිවන බවයි.

රට වැඩ වෙනුවෙට මෙරට ගේම් ෂෝ

ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් නැවැත්වීමෙන් හිස්වන වේලාවන් සඳහා නළු නිළියන් සහභාගි කරගනිමින් සිදුකරනු ලබන තරග වැඩසටන් ඇතුළත් කරන බවද ඔවුන් දන්වා ඇතැයි පැවසේ.

එවැනි වැඩසටහන් ඉතා ලාභ දායක බවද වාර්තා වේ.

පවුල් කඩන හොරිකඩ මෙගා !

මේ සම්බන්ධයෙන් නම කීමට අකමැතිවූ ටෙලිනාට්‍ය ප්‍රවීනයකු කියා සිටියේ පිටරටින් ගෙන්වා හඬකවන මේ ටෙලි, චිත්‍රපට හා වැඩසටහන් වලින් පවුල් ආරවුල් ඇතිවීමේ ප්‍රවනතා ඇතිවී ඇති බවයි.

එසේම, බොහෝ හඬ කැවීම් සිදුකරනු ලබන ශිල්පීන් දක්ෂ නළු නිළියන් බවද කී ඔහු ඔවුන්ට රඟපෑමට ටෙලි නොවන නිසා මෙසේ කාගෙහෝ රූපයකට සිය හඬ ලබාදෙන බවයි.

කෙසේවුවද, නාලිකා ප්‍රධානීන් කියන පරිදි මේ තීන්දුවෙන් රැකියා අහිමි වන්නේ නම් ඒ 500කට පමණ අතලොස්සකට බවත්, හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් නිසා මෙරට ටෙලි කර්මාන්තය හා චිත්‍රපට නැත්තට නැතිවූ බවයි.

ඉන් රැකියා අහිමිවූ එම කේෂත්‍රයේ පිරිස පන්දහස ඉක්මවන බවද ඔහු කියා සිටියේය. ටෙලි හෝ චිත්‍රපටිවලින් ජීවත් වන්නේ නළු නිළියන් පමණක් නොවන බවත් ඒවා නිෂ්පාදනයෙන් වක්‍රාකාරයේ රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය වන බවද ඔහු කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රධාන චැනල් 4, රට ටෙලි හා චිත්‍රපට නවත්තයි?
ප්‍රධාන චැනල් 4, රට ටෙලි හා චිත්‍රපට නවත්තයි?
http://ift.tt/2hoev3o
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy