දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉරාන-ඉරාක දේශසීමාවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 348 දක්වා ඉහළට
Homeප්‍රවෘත්ති

ඉරාන-ඉරාක දේශසීමාවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 348 දක්වා ඉහළට

PropellerAds

මියගිය පිරිසෙන් බහුතරයක් ඉරාන ජාතිකයන් වන අතර එරට බටහිර කර්මන්ෂා පළාතේ සැලකිය යුතු ප්‍රදේශයක් භූමි කම්පාවට හසු විය.   ජාත්‍යන්තර මාධ්‍ය...

ලියන ලියන පොතට විමල්ට නඩු වැටෙයි! අලුත්ම නඩුව ජෙනරාල් ශවේන්ද්‍රගෙන්!
අද ඉඳන් දොස්තරවරු-ඉංජිනේරුවො-නීතීඥවරු-ගණකාධිකාරීවරු-බැංකු නිලධාරීන්-වාස්තු විද්‍යාඥයන් ඇතුලු සියලු වෘත්තිකයන්ට ටැක්ස් ෆයිල් එක අනිවාර්යයි! රනිල් ගැසට් එක ගහයි!
ටෙලිකොම්-නෙළුම් කුළුණ-ත්‍රිපෝෂ සමාගම-ලුණු සමාගම-සිමෙන්ති සංස්ථාව-ඉංජිනේරු සංස්ථාව-BCC සමාගම ඇතුලු ආයතන රැසක් හදිසියේම රනිල් යටතට!
ඉරාන-ඉරාක දේශසීමාවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 348 දක්වා ඉහළට
මියගිය පිරිසෙන් බහුතරයක් ඉරාන ජාතිකයන් වන අතර එරට බටහිර කර්මන්ෂා පළාතේ සැලකිය යුතු ප්‍රදේශයක් භූමි කම්පාවට හසු විය.
 
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙම හදිසි අනතුර හේතුවෙන් රටවල් දෙකේම 70,000 කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇති බවයි. මේ වනවිට ආධාරක කණ්ඩායම් අනතුරට පත් පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති අතර බොහෝදුරට මියගි ප්‍රමාණය වැඩිවනු ඇත.
 
ඉරාක-ඉරාන දේශසීමාවේ කිලෝමීටර් 33.9 ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ. මෙම භූ කම්පනය බලපෑම් තුර්කිය, ඊශ්‍රායලය, කුවේටය යන රටවල්වලට ද දැනී තිබේ. ඉරානය විටින් විට භූමි කම්පාවලට ලක්වන අතර භූ තැටි අතර ප්‍රධාන විභේද රේඛා ඉරානය හරහා වැටී තිබීම මෙයට හේතුවයි.
 
උපාලි සපරමාදු
 
iran earth 1
iran earth 2
iran earth 3
iran earth 4
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉරාන-ඉරාක දේශසීමාවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 348 දක්වා ඉහළට
ඉරාන-ඉරාක දේශසීමාවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 348 දක්වා ඉහළට
http://ift.tt/2zCNQ9M
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/348.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/348.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy