ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මේ වන විට ඉදිරිපත්ව ඇත්තේ කෙටුම්පතක් බවත් එය නීතියක් බවට පත්ව නොමැති හෙයින් විවිධ මතිමතාන්තර ඉදිරිපත්වීම ගැ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මේ වන විට ඉදිරිපත්ව ඇත්තේ කෙටුම්පතක් බවත් එය නීතියක් බවට පත්ව නොමැති හෙයින් විවිධ මතිමතාන්තර ඉදිරිපත්වීම ගැන කලබල වියයුතු නැතැයි හෙතෙම ප්‍රකාශ කළේය.
පසුගිය කාලය පුරා හැම රජයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවට ප්‍රකාශ කළ අතර අද දවස වන විට ජනතාවගේ ජනමතය නියෝජනය වන සරළ නීතියක් අවශ්‍ය බව අමාත්‍යවරයා කියා සිටියේය.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කළ හැකිද නැත්නම් ජනමතවිචාරණයකට යෑමට සිදුවේවිද යන්න පිළිබඳ තීරණය කළ හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ .
ආශිකා බ්‍රාහ්මණ
https://www.youtube.com/watch?v=DNjEhcpKEzo&feature=youtu.be
COMMENTS