දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !
Homeප්‍රවෘත්ති

තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !

PropellerAds

හැකරුන් විසින් මෙසේ පැහැර ගන්නා ලද ඩොලර් මිලියන 600 න් සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකු කිහිපයකටම එවා ඇතැයි වාර්තා වේ. ...

නිවාඩු දිනයන් ගැන රජයෙන් ප්‍රකාශයක්
ජනපති අගමැති සියළු ජනහමු අත්හිටුවයි.. පොහොට්ටු ජනහමුත් සියල්ල නවත්වයි..
ජපුර සරසවිය කොරෝනා පරීක්‍ෂණවලින් ඉවත් වෙයි.. ආසාදියන් යයි තහවුරු වන අය රජයේ වාර්තාවෙන් ඉවත් කරනවාලු..
තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !
හැකරුන් විසින් මෙසේ පැහැර ගන්නා ලද ඩොලර් මිලියන 600 න් සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකු කිහිපයකටම එවා ඇතැයි වාර්තා වේ. 
 
මෙසේ ලංකාවට එවන ලද මුදලින් වැඩිම ප්‍රමාණයක් බැර වී ඇත්තේ ලංකා බැංකුවේ ගිණුම්වලට බව වැඩිදුරටත් වාර්තා වේ. මෙම ගිණුම් සහ අදාල පුද්ගලයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ලහි ලහියේ විමර්ශන කටයුතු කරමින් සිටී.
 
පසුගිය වසර කිහිපය තුළ විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට අයත්, ලංකා බැංකුවේ ගිණුම් රාශියක්ම මෙසේ හැකරුන්ගේ ප්‍රහාරවලට ලක්වූ අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලදී හෙලිදරව් වී ඇත්තේ ජාත්‍යන්තර හැකරුන් සම්බන්ධ මුල්‍ය අපරාධ ජාලයක් ලංකාව තුළ ක්‍රියාත්මක වන බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !
තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !
http://ift.tt/2xY4rBY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_94.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_94.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy