දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලකට පසු සතුට සමරයි
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලකට පසු සතුට සමරයි

PropellerAds

විශේෂත්වය වන්නේ මෙය අබුඩාබි ක්‍රීඩාංගනයේදී පකිස්තානු කණ්ඩායමට හිමි වූ පළමු පරාජයයි.   ලකුණු 136 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්තානු ...

පාස්කු කොමිසමේ වාර්තාව ප‍්‍රසිද්ද කිරීම අගරදගුරුගේ බලපෑමෙන්ද?
මෛත‍්‍රී ගස් ! පාස්කු කොමිසමේ නිර්දේශ මෙන්න
2025 වෙන්න ජනපති පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව විකෘති කරලා !
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලකට පසු සතුට සමරයි
විශේෂත්වය වන්නේ මෙය අබුඩාබි ක්‍රීඩාංගනයේදී පකිස්තානු කණ්ඩායමට හිමි වූ පළමු පරාජයයි.
 
ලකුණු 136 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්තානු පිතිකරුවන්ට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 114 ක් පමණි. පකිස්තානු ඉනිමි සුන් කළ රංගන හේරත් කඩලු 6 ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් ලබාදුන් දිල්රුවන් පෙරේරා කඩුල 3 ක් බිඳ දැමීමට සමත් විය.
 
ඒ සමගින් රංගන හේරත් සිය ටෙස්ට් කඩුලු මල්ලට 400 වැනි කඩුල්ලත් එක්කර ගැනීමට සමත් වූයේ වාර්තාවක් ද සමගිනි. ඔහු අද කඩුලු 400 ක් දවාගත් පළමු වමත් දඟපන්දු යවන්නා බවට පත්විය.
 
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 419 ක් ලබාගත් අතර එයට පිළිතුරු ලෙස පකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 422 ක් ලබා ගත්තේය. ලකුණු 03 ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 138 කට දැවී ගියේ පකිස්තානුවන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක ඉලක්කයක් ලබා දෙමිනි. අබුඩාබි තනතිල්ලේ සිව්වැනි ඉනිම දඟ පන්දු යවන්නන්ට උපරිම සහයෝගය දක්වන තනිතල්ලක් වන අතර එහි උපරිම වාසිය ලබාගත් හෙරත්-දිල්රුවන් සුසංයෝගය කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමුකිරීමට සමත් විය.
 
පළමු ඉනිමේ කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 6 ක් දවා ගනිමින් තරගාවලිය පුරා කඩුලු 11 ක් ලබාගෙන ජයග්‍රහණයේ නියමුවා වූ රංගන හේරත් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලකට පසු සතුට සමරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලකට පසු සතුට සමරයි
http://ift.tt/2xUvpg0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_93.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_93.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy