පෙර දිනෙක නිදි වරා කතා කල නොලැබුනොත් ඇමතුමක් මුහුණ එල්ලා ගෙන හඬන ඒ දවස් ඉගිළුණිද ඉක්මනට යුතුකමක් ලෙස අසනවා හැර ප්‍රේමය බිඳක්වත් ...
පෙර දිනෙක නිදි වරා කතා කල
නොලැබුනොත් ඇමතුමක්
මුහුණ එල්ලා ගෙන හඬන
ඒ දවස් ඉගිළුණිද ඉක්මනට
යුතුකමක් ලෙස අසනවා හැර
ප්‍රේමය බිඳක්වත් නැතිය
කෙටිම කෙටි
අල්ලාප සල්ලාප වල
නුඹ අකමැති ලෙසින් තොල් මතුරන
මෙතරම් ම කුඩා ද
නුඹ කියු මහානර්ඝ ප්‍රේමය.....
COMMENTS