දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'නාමල් විකිණීමයි - බදුදීමයි දන්නේ නෑ' - කිරිඇල්ල.
Homeප්‍රවෘත්ති

'නාමල් විකිණීමයි - බදුදීමයි දන්නේ නෑ' - කිරිඇල්ල.

PropellerAds

විකිණීම හා බදුදීම කියන්නේ කුමක්ද කියා නොදන්නා නාමල් ඇතුළු ඒකාබද්ධයේ පිරිස අනවශ්‍යය කලබල රටේ ඇතිකර ආයෝජකයින් මෙරටට ඒම වැලැක්වීමට කටයුතු කර...

ගාලුමුවදොර අරගලකරුවන්ගෙන් පිරී යයි! පොලිසිය-කැරලි මර්දන ඒකක මැද්දට කඩා වදී! අරගලකරුවන් එළවා දමයි! ‌තත්ත්වය උණුසුම් වෙයි! (VIDEO)
එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාව BLACKLIST කරයි!
රාජපක්ෂලාගේ මිනී පෙට්ටියට අන්තිම ඇනේ ගහන්න දුන්නේ නැත්තේ රනිල් – මුජිබර් (VIDEO)

විකිණීම හා බදුදීම කියන්නේ කුමක්ද කියා නොදන්නා නාමල් ඇතුළු ඒකාබද්ධයේ පිරිස අනවශ්‍යය කලබල රටේ ඇතිකර ආයෝජකයින් මෙරටට ඒම වැලැක්වීමට කටයුතු කරමින් සිටින බව උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පසුගිය රජය සමයේ ෆෝට් සිටිය චීනයට සින්නකර ලබාදී තිබූ බවත් වත්මන් රජය බලයට පැමිණ එය ආපසු ලබාගත් බව මේ උද්ඝෝෂණ සිදුකරන අයට අමතක බවත් ඒ මහතා කීය.

මහනුවර පැවැති මාධ්‍යය හමුවකදී ඇමැතිවරයා මේබව ප්‍රකාශ කළේය.

හම්බන්තොට මාගම්පුර වරාය හා මත්තල ගුවන් ‍තොටුපොළ දීර්ඝ කාලින බදු පදනම යටතේ ලබාදෙන බවත් ඒවා සින්නක්කර අයිතියට විදේශ රටවලට විකිණීමට වත්මන් රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

රටට එන ආයෝජන නැති කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය දියත් කරන කුමන්ත්‍රණයට ඇතැම් මාධ්‍යයද සහයෝගය ලබා දෙමින් සිටින බවත් ඇමැතිවරයා කීය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තු ලබාදී තිබෙන්නේ කැබිනට් පත්‍රිකාවකට අනුව බවත් කොන්ත්‍රාත්තු සඳහා ලංසු ඉදිරිපත් කර ඒවා හිමි නොවුණු පිරිස් මාධ්‍යය ආයතන අල්ලා ගෙන තමන්ට හා ආණ්ඩුවට මඩ ගසන බවත් කිරිඇල්ල මහතා කීවේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'නාමල් විකිණීමයි - බදුදීමයි දන්නේ නෑ' - කිරිඇල්ල.
'නාමල් විකිණීමයි - බදුදීමයි දන්නේ නෑ' - කිරිඇල්ල.
http://ift.tt/2yRwXEH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_810.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_810.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy