ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙ...
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙසේ ඉන්දියාව බලා ගොස් ඇත.
ඔහු සමඟ තවත් 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී වී ඇතැයි වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී සිය ගණනින් නියෝජිතයින් මහජන මුදලින් විදෙස් සංචාර සඳහා සහභාගී කරවීම ඔහුගේ සිරිතක් වී පැවතිණි.
- රංජිත් නිශාන්ත
COMMENTS