සිරස රූපවාහිනියට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. සිරස රූපවාහිනියට එරෙහිව නීතිමය ...
සිරස රූපවාහිනියට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
සිරස රූපවාහිනියට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
ඉතා පහත් ලෙස සිය මාධ්‍ය ජාලය භාවිතා කර කිසිදු පදනමක් නැතිව තමනට එරෙහිව අවලාද නැගීය සම්බන්දයෙන් මෙසේ නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව ඒ මහතා සදහන් කරයි.
සංඛ්‍යත අටක් නීති විරෝදී ලෙස සිරස ආයතනය විසින් ලබා ගත්තේ යයි තමන් එල්ල කළ චෝදනාවට පිලිතුරු නොදී මේ ආකාරයේ ප‍්‍රතිචාර දැක්වීම පහත් කටයුත්තක් යයිද ඔහු කියයි.
කෙසේ වෙතත් අධිකරණය හමුවේ නඩු පැවරූ පසු මෙම සංඛ්‍යාත සම්බන්ධයෙන් තොරතුරු හෙලිවනු ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
COMMENTS