දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීනයේ මාවෝ සේතුං අභිභවනය කළ ෂි ජින්පිං.
Homeප්‍රවෘත්ති

චීනයේ මාවෝ සේතුං අභිභවනය කළ ෂි ජින්පිං.

PropellerAds

මහජන චීනයේ නිර්මාතෘ, කෘතහස්ථ දේශපාලඥ මාවෝ සේතුංගෙන් පසුව එම නාමයේ මට්ටමට වත්මන් චීන ජනපති ෂි ජින්පිං ඔසවා තැබීමට පාලක කොමියුනිස්ට් පක්ෂය ත...

ජනප්‍රිය ගායක ‘චිලී’ අත්අඩංගුවට ගැනීමට සොයයි
කථානායකවරයා පක්ෂ නියෝජිතයින් සමග චීනයට
ශ්‍රිලනිපයට පිටින් ගියොත් අයවැයට ඡන්දය නෑ
මහජන චීනයේ නිර්මාතෘ, කෘතහස්ථ දේශපාලඥ මාවෝ සේතුංගෙන් පසුව එම නාමයේ මට්ටමට වත්මන් චීන ජනපති ෂි ජින්පිං ඔසවා තැබීමට පාලක කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව, ෂි ජින්පිං නාමය සහ මතවාදය සිය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා වූ ඡන්ද විමසීමට කොමියුනිස්ට් පක්ෂයේ කැමැත්ත පළ වී ඇත.

වසර 5කට වරක් පැවැත්වෙන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය අවසන් කරමින් මෙම ඓතිහාසික අවස්ථාව එළැඹ තිබේ.

වර්ෂ 2012 දී චීනයේ නායකත්වයට පත්වූ ෂි ජින්පින් විසින් මේ වනවිට ලෝක දේශපාලනය තුළ චීනය වඩාත් බලවත්ම රාජ්‍ය බවට පත්කිරීම සඳහා කටයුතු කර ඇති බව නොරහසකි.

මේ ආකාරයෙන් ඔහුගේ මතවාදය කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමත් සමග වත්මන් ජනපතිවරයාට එල්ලවන කවර හෝ ආකාරයේ අභියෝගයක් පාලක කොමියුනිස්ට් පක්ෂයට එල්ලවන තර්ජනයක් සේ සැලකෙනු ඇත.

පක්ෂ නියෝජිතයන් 2,000 අධික පිරිසක් සහභාගී වූ පක්ෂ සම්මේලනයේදී කිසිවෙකුත් මීට විරුද්ධත්වය ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයක් විය.

මීට පෙර සිටි චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයන්ද සිය මතවාදය හෝ දැක්ම පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කළද මතවාදීමය ධුරාවලියේ ඉහළින්ම සිටින මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං හැර අන්කිසිවකුත් සිය දර්ශනය සංකල්පයක් වශයෙන් ඊට ඇතුළත් කර නොතිබුණි.

ලක්ෂ 900ක් වන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් සමග පාසල් දරුවන්, උසස් අධ්‍යාපනය ලබන සිසුන්, සහ රජයේ කර්මාන්ත ශාලාවල සේවකයන්ටද ෂි ජින්පිං සංකල්පය අධ්‍යයනය කිරීමට සිදුවනු ඇති අතර, නව යුගයක් යන ආදර්ශ පාඨය වත්මන් නවීන චීනයේ තෙවැනි පරිච්ඡේදය ලෙස හැඳින්වීමටද කොමියුනිස්ට් පක්ෂයේ අදහස වී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීනයේ මාවෝ සේතුං අභිභවනය කළ ෂි ජින්පිං.
චීනයේ මාවෝ සේතුං අභිභවනය කළ ෂි ජින්පිං.
http://ift.tt/2y492kr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_734.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_734.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy