දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රිලනිපයට පිටින් ගියොත් අයවැයට ඡන්දය නෑ
Homeප්‍රවෘත්ති

ශ්‍රිලනිපයට පිටින් ගියොත් අයවැයට ඡන්දය නෑ

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා සැලකිල්ලට නොගෙන සකස්වන අයවැයකට තම පක්ෂයේ අත් නොඑසවෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහ...

නීති විරෝධි විදේශ රැකියා ජාවාරම්කරුවන් 204ක් හඳුනාගනී
නෝර්වුඩ් ගමක කොටසක් කාසල්රි ජලාශයට නායයයි
හිමාලයේ කඳු මුදුනකින් හිම කුණාටුවට හසුවූ 9කගේ සිරුරු සොයාගනී
ශ්‍රිලනිපයට පිටින් ගියොත් අයවැයට ඡන්දය නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා සැලකිල්ලට නොගෙන සකස්වන අයවැයකට තම පක්ෂයේ අත් නොඑසවෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 09 වනදා අගුණකොලපැලැස්සේ පැවති ජන හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන අයවැය ශ්‍රීලනිපයේ යෝජනාත් සැලකිල්ලට ගෙන නිර්මාණය වන අයවැයක් බවත් තම පක්ෂයේ යෝජනාවලට පිටින් යන්නේ නම් ඊට තම සහය කිසිසේත්ම නොලැබෙන බවත්ය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා," ජනතාවට අහිතකර දේවල් වලට අපේ අත් එසවෙන්නේ නැහැ. ගොවියාට කම්කරුවාට එරෙහි වන අණ පනත් වලට ඇමතිකම් දැරුවත් අපි අත් උස්සන්න සූදානම් නෑ. පක්ෂය කැඩීම සදහා ජනාධිපතිවරයාගේ පැත්තෙන් හෝ අපේ පැත්තෙන් කිසිදු සාධකයක් ගොඩනගන්නේ නැහැ. පක්ෂය කඩාගෙන යන්න කාට හෝ අවශ්‍ය නම් අපිට කරන්න දෙයක් නෑ." යි පැවසීය.

පක්ෂයට එරෙහි වන්නන් සදහා විනය ක්‍රියා මාර්ග ගත්තහොත් පක්ෂය දෙකඩ වෙන බවත් තමාගේ කාර්යභාරය වන්නේ පක්ෂය දෙකඩ කිරීම සදහා පියවර ගැනීම නොව පක්ෂය එකතු කිරීමට කටයුතු කිරීම බවත් ඇමතිවරයා මෙහිදී කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සදහා පක්ෂය දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් මෙම මාසය අවසන් වීමට පෙර නව කාඩ් පත් ක්‍රමයක් හදුන්වා දෙන බවත්ය.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රිලනිපයට පිටින් ගියොත් අයවැයට ඡන්දය නෑ
ශ්‍රිලනිපයට පිටින් ගියොත් අයවැයට ඡන්දය නෑ
http://ift.tt/2ehXxAB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_425.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_425.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy