2017 අගෝස්තු මාසය අවසන් වන විට මෙරට භාවිත ක්‍රෙඩිට් කාඩ් සඳහා ගෙවිමට ඇති හිඟ මුදල් (Outstanding balance) ප්‍රමාණය රුපියල් මිලියන 81,799 ක්...
2017 අගෝස්තු මාසය අවසන් වන විට මෙරට භාවිත ක්‍රෙඩිට් කාඩ් සඳහා ගෙවිමට ඇති හිඟ මුදල් (Outstanding balance) ප්‍රමාණය රුපියල් මිලියන 81,799 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. තවද වසරේ මුල් මාස 08 තුළ දී මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය ලක්ෂ 14 සීමාව ද ඉක්මවා ගොස් ඇත.
අදාළ වාර්තාවට අනුව අගෝස්තු මාසය තුළ දී පමණක් නව ක්‍රෙඩිට් කාඩ්පත් 13,445 ක් මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් විසින් නිකුත් කර තිබේ.
තවද අගෝස්තු මාසය තුළ දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ඇති හිඟ මුදල් ප්‍රමාණය පූර්ව මාසයට සාපේක්ෂව රුපියල් මිලියන 1,384 කින් වැඩි වී ඇත.
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ඇති හිඟ මුදල් තත්ත්වය පිළිබඳ සාරාංශයයි.

COMMENTS