දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්‍ෂිතයි.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඕනෑ - විජයකලා
Homeප්‍රවෘත්ති

මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්‍ෂිතයි.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඕනෑ - විජයකලා

PropellerAds

යු ද්ධය පැවති සමයේ කොටි සංවිධානය යටතේ උතුරේ ජනතාව ආරක්ෂිතව ජීවත් වූ බව හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් සඳහන් කරයි. එල්ටීටීඊ සමයේ පැවති පරි...

ජනපති- අගමැති ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ හමුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ
කොස්ගොඩ සුජි ඇතුළු 5ක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක්
යුද්ධය පැවති සමයේ කොටි සංවිධානය යටතේ උතුරේ ජනතාව ආරක්ෂිතව ජීවත් වූ බව හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් සඳහන් කරයි.

එල්ටීටීඊ සමයේ පැවති පරිපාලන තත්වයක් නැවත එම පළාත්වලට අවශ්‍ය බව ද ඇය පවසයි.

එසේ කළහොත් දෙමළ ජනතාව ඔබ පසුපස එනු ඇති බවත් ජනාධිපතිට කියා සිටින බවද ඇය සදහන් කලාය.

නව ආණ්ඩුව යටතේ උතුරේ ජනතාව බියෙන් ජීවත්වන බවත් කොටි සංවිධානය යටතේ එවන් බයක් නොතිබූ බවත් ඇය පෙන්වා දෙයි.

උතුරේ ජනතාවට ෆෙඩරල් ක්‍රමයට බලය ලබාදිය යුතු බවත් ඉඩම් පොලිස් බලතල ඒ පළාත් වලට නිදහසේ ලබාදිය යුතු බවත් ඇය කියා සිටී.

ඇය මේ බව කියා සිටියේ දෙමළ රූපවාහිනි නාලිකාව සමඟ අදහස් පළ කරමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්‍ෂිතයි.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඕනෑ - විජයකලා
මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්‍ෂිතයි.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඕනෑ - විජයකලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyC3GZfF4ntgvy5lnoL5RR4NWqu3KNnepHGGuLGExTDLj7tWvNyRmzEMibjU-SLWKljaJfIxrzR_VPQzxwky0y3TPk99-z2QNWPZ8YSMlVa6Yxz9KtGzUJsSrmJhWi9ENmfSqEoHwNTwM/s320/wijayakala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyC3GZfF4ntgvy5lnoL5RR4NWqu3KNnepHGGuLGExTDLj7tWvNyRmzEMibjU-SLWKljaJfIxrzR_VPQzxwky0y3TPk99-z2QNWPZ8YSMlVa6Yxz9KtGzUJsSrmJhWi9ENmfSqEoHwNTwM/s72-c/wijayakala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/ltte.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/ltte.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy