'ද නේශන්' පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර්ව පැහැරගෙන ගොස් වධ හිංසනයට ලක් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස දිගින්...
'ද නේශන්' පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර්ව පැහැරගෙන ගොස් වධ හිංසනයට ලක් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස දිගින් දිගට ම දැනුම් දුන් නමුත් කීත් නොයාර් ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. ඒ, ආරක්ෂක හේතූන් මත බව පවසමිනි. එහෙත් දැන් ඔහුට ඕස්ට්‍රේලියාවේ සිටම ඔහුගේ සාක්ෂිය ලබාදීමේ අවස්ථාව හිමි වී තිබේ.
ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය යළි පිහිටුවීම සඳහා ගන්නා වෑයමයට දායක වීමට ඔහුට අවශ්‍ය නම් ඔහුගේ සාක්ෂිය ලබා දෙමින්, තමන්ට පහරදුන් අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීම සඳහා දායක වීමට ඔහුට දැන් ඔහු ඉන්නා තැනක සිට ම හැකියාව ඇත.
COMMENTS