පොලීසිය පවසන්නේ එම විද්‍යාලයේ ගුරු දින වැඩසටහනක් අද(09) දින පැවැත්වීමට නියමිතව පැවති අතර,ඊටපෙරදින රාත්‍රී මේසේ පන්ති පවත්වන ලද තාවකාලික ග...
පොලීසිය පවසන්නේ එම විද්‍යාලයේ ගුරු දින වැඩසටහනක් අද(09) දින පැවැත්වීමට නියමිතව පැවති අතර,ඊටපෙරදින රාත්‍රී මේසේ පන්ති පවත්වන ලද තාවකාලික ගොඩනැගිල්ලක් ගින්නට හසුව ඇතිබවයි.
මෙම ගින්න නිසා එහිතිබූ උපකරණ ගිනිගෙන අළුවී ඇතිබව පොලීසිය පවසයි.
ගිනිගෑනීම ස්වභාවිකව ද නැතිනම් කිසියම් කඩාකප්පල්කාරි ක්‍රියාඅක්ද යන්න සොයා පොලිස් පරීක්ශණ පැවැත්වේ. ගින්න නිසා ජීවිත හානියක් වී නොමැති අතර ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න නිවාදැමු බව පොලීසිය පවසයි.
මෙම ගිනිගැනීම සම්බන්දව වවුනියාව ඊච්චන්කුලම පොලිස් ස්ථානය පරීක්ෂණ මෙහෙයවයි.
වාර්ථාව- ඉදුනිල් කැළුම් ජයවීර /ඡායාරෑප - රොමේෂ් මදුෂන්ක
COMMENTS